Moderna and Pfizer ගහපු ඔබට දෙවි පිහිටය්..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113

    දැන් යන විදියට මේකෙන් DNA පවා වෙනස් වෙනවා..
    එකෙන් cancer එන්න, මේවා ඊළඟ generation වලට pass වෙන්න, කොටින්ම වෙනම human genome එකක් උනත් හැදෙන්න පුළුවන්..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,127
    27,555
    113
    කපුටු කාක් කාක් කාක් බැසිල් බසිල් බැසිල් බැසිල් ගේ කොවින් පරීක්ශනය කරන්න වතුර නේද විදලා බලනවා කිව්වේ? 🥴
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අපි නම් චයිනාෆාම් විතරයි ගැහුවෙ. 😌
    Schitts Creek Comedy GIF by CBC