Biance එකේ Web3 wallet එකට USDT TRC20 receive කරන්න බැරිද? Smart Contract deposit එකක් හින්ද funding/spot wallet වලට එවන්න බැ. මේ කිප්ටෝ සීන් එකට අලුත් මට මෙලෝ සරසක් තේරෙන්නේ නැ. උදව් කරපන් සත්තලනේ 
Trust wallet එකට යවල, එතනින් ආයේ Biance එකට transfer කරන්න වෙයිද? එහෙම උනොත් transaction fees කැපුනට පස්සේ ලබ්බක්වත් ඉතුරු වෙන එකක් නැ නෙහ්

Trust wallet එකට යවල, එතනින් ආයේ Biance එකට transfer කරන්න වෙයිද? එහෙම උනොත් transaction fees කැපුනට පස්සේ ලබ්බක්වත් ඉතුරු වෙන එකක් නැ නෙහ්
-