1. P

    පිටරට ඉන්න අය අවංකව උත්තර දෙන්න 🙂

    මට නම් ආව දවසේ ඉදන් හිතුනේ ලංකාවේ අපි පව් කියලා.. ඒ ඉන්න රට ලංකාවට වැඩ හෝද නිසාම නෙවෙයි. ලංකාවේ තරම් සෞම්‍ය දේශගුණයක් තියෙන, ඇත්තම කිවොත් ජිවත් වෙන්න ඕන කරන හැම හොද පාරිසරික සාධකයක්ම තියෙන රටක් වෙලත් ලංකාවේ ඉදපු, ඉන්න ගොබ්බ දේශපලුවොන්ගේ මරිමෝල් තීරණ නිසා රට විනාස වෙලා තියෙන හැටි මතක් වෙලා..
  2. P

    අහස්යන්තර පාරවල් පිලිබඳ ගැටළුවක්

    මන් දන්නා විදිහට හේතු ගානක් නිසා වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ නැති උනාට අනිත් Seasons නිසා තියෙන වාර ගණන, travel pattern එහෙ මෙහෙ කරනවා.. ඔය කියන මාස දෙකේ විතරක් වෙනසක් වෙනවා ඇති routes වල..
  3. P

    Nathasha Perera Baned Christmas Video

    එතකොට නතාශා ඔය ඇදුම් ඇදපු එක, ඇදගෙන සින්දුකියපු එක දෙවියන්ගේ කැමැත්‍ත නෙවෙයිද? 🧐
  4. P

    Windows Explorer

    ගූගොඩ දෙයියාගෙන් අහලා ඉන්ඩෙක්සින් ඔන් කරගනින්.
  5. P

    ජම්බෝලපිටිය අයිටී කම්පනි එක මහ වාත කරුමයක් බං 😓 පඩියවත් මුන් දෙනකම් ෂුවර් නෑ 😒

    Company එකට උබව අයින් කරන්නයි (අයින් කරන්න බෑ labor law අනුව මතක විදිහට ඒත් පල නොකියා පලා බෙදන්න පුලුවන් ) උබට කොම්පැනියෙන් අයින් වෙන්නයි දෙපැත්‍තටම මාත් එකගයි පට්ටම් වෙනස් වෙලා ගාන දෙන එකට. ------ Post added on 1704760708
  6. P

    ජම්බෝලපිටිය අයිටී කම්පනි එක මහ වාත කරුමයක් බං 😓 පඩියවත් මුන් දෙනකම් ෂුවර් නෑ 😒

    උබේ agreement එක කොහොමද දන්නේ නෑ. Usually දෙපැත්‍තටම ප්‍රොබේශන් පීරියඩ් එකක් දෙනවා ඇග්‍රීමන්ට් එකෙන්. ඒ කාලේ අයින් වෙනවානම් ඉතින් ප්‍රස්න අඩුයි. ඒ නැතැත් වෙන තැනක් හොයාගෙන resignation දීපන්. නෑ බන් IFS ------ Post added on 1704713936
  7. P

    ජම්බෝලපිටිය අයිටී කම්පනි එක මහ වාත කරුමයක් බං 😓 පඩියවත් මුන් දෙනකම් ෂුවර් නෑ 😒

    මන් දන්නේ නෑ මූ ආතල් එකක්ද් දෙන්නේ කියලා. හැබැයි ඔහොම cpmpany ලංකාවේ තියෙනව. නමට පට්‍ටමට SSE, Asoc. Archi වගේ positions open කරනවා මොක්ද අපේ අය ඔය පට්ටමට පට්ට ආස නිසා. එනිවේ තව කෙනෙක් කියල තිබ්බ cooperate dialog connection කතාව ඇත්‍ත. ලංකාවේ වැඩ කරපු අකුරු තුනේ කොම්පැනියට මීට අවුරුදු 7,8කට...
  8. P

    Windows Explorer

    Ekko ube indexing wena gaman or corrupted indexing file ekak athi. (Obviously storage drive eke read/write speed wlaa bottleneck ekak nathnm this could be the reason machan)
  9. P

    නොදන්න කෙල්ලෙක් එක්ක යාලු වෙන්න...

    😁uni eka colombo nam lagadi graduate unu keneknam details hoyala denna puluwan wei. Pm me bro
  10. P

    මේ Whey Protein එක use කරලා තියෙනවද කවුරුහරි ?

    ado noo :p man mona reddakatada yako mekata reply kare :confused:
  11. P

    මේ Whey Protein එක use කරලා තියෙනවද කවුරුහරි ?

    මන් මෙතන තිබ්බ ඔක්කොම comments කියෙව්වේනම් නෑ .. හැබැයි උබේ comments වලින් තේරෙන්නේ උබ තාම beginner ලෙවෙල් එකෙත් මුල වගේ. මෙන්න මේ කරුණු ටික ඔලුවේ තියාගනින්. 1. Whey කියන්නේ supplement එකක්. ඒ කියන්නේ ආහාර අතිරේකයක්. උබේ ඇගට කෑම වලින් තමා අවශ්‍ය පෝෂණය ලැබෙන්න ඕනා. එහෙම කරන්න ඔයාට හොද meal plan...
  12. P

    මෙහම කරොත් පව්ද

    ඇත්තටම එහෙම කොහේද කියල තියෙන්නේ..? කවුද එහම කිව්වා කියල තියෙන්නේ.. දැනගන්න අහන්නේ සිරාවට.. මන් උබ තරම් ඔය කරුණු දන්නේ නෑ . හැබැයි ඔය පොස්ට් එක කීප පාරක් කියෙව්වම තේරෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අකුසලයක් කරන්න කරන්න හදන එක නවත්තන්න තියෙන එකම ක්‍රමය අවේගික මාර්ගයකින් නෙවෙයිනේ.. අපි තේරුම් අරන්...
  13. P

    අඩෝ උඹලා අයිටී පිපල් ඉන්ටව් කරන කොට උන සිරා සිද්ධි දාමුත

    නෑ මචන්.. දැන් ඉන්න CEO වෙනස් කරපු සමහර rules නිසා partner යන උන්ට සැහෙන ගෙවනවා. ලංකාවෙන් technical hub එකත් ගලවන්න/ගලවල තියෙන්නේ.. මීට අවුරුදු 5-6කට කලින් තිබ්බ තත්වේ නෙවෙයි දැන් join වෙන කෙනෙක්ට තියෙන්නේ. IFS එකට පිටින් ඉන්න යට නොපෙනෙන සැහෙන හොද දේවල් ටිකක් වෙනවා. ඇත්ත.. ඕකේ ඉන්නවා fresh...
  14. P

    අඩෝ උඹලා අයිටී පිපල් ඉන්ටව් කරන කොට උන සිරා සිද්ධි දාමුත

    ඔය කියන ලොකු කොම්පැනිය ඉතින් IFS නේ.. මාත් ඕකේ අවුරුදු ගානක් වැඩ කරපු එකෙක්. උබ කිව්ව කතාව හරි. හැබැයි underline meaning එක වැරදි. framework එක විතරක් දැනගෙන දැනට මාසෙට ලක්ෂ 10-15 අතරේ හම්බ කරන උන් ඉන්නවා.. ලංකාවෙන් පිට මාසෙට ලක්ෂ 40 පැනලා හොයන්න පුළුවන් කියන්න මන් සාක්ශී.. typical...
  15. P

    කලු කැත සිංහලුන්ගේ පිටරට ජීවිතේ

    Lokka sweden koheda inne? STH? Scandinavian countries වලට එනවා නම් රස්සාවක් හොයන් වරෙව්. නැත්නම් කට්ට x5 කන්න වෙනවා කියලා හිතේ තියන් වරෙව්. Student ඇවිත් ගොඩ ගියපු/යන උන් ඉන්නවා නෑ කියලා නෑ. ඒත් english කතා කරන රටකට සාපේක්ශව අමාරුයි. කොයි රටවත් ලංකාව වගෙව් වෙන්නේ නෑ. ඒත් හැඩ ගැහෙන්න පුලුවන්...
  16. P

    Lankawe ඉශ්රායෙල් තානාපති කාර්යාලයක් නැද්ද? අපිත් ආසයි මහින්ද පලස්තීනට වගේ ඉශ්රායෙල්ට support karanna

    හැබෑට මොකද්ද හේතුව? හිට්ලර් එච්චර පිස්සෙක් වෙන්න තරම්
  17. P

    Lankawe ඉශ්රායෙල් තානාපති කාර්යාලයක් නැද්ද? අපිත් ආසයි මහින්ද පලස්තීනට වගේ ඉශ්රායෙල්ට support karanna

    හැබෑට උබ දැකලා තියේද යුද්දෙව්වෝ උන්ගේ රටින් පිට රටවල ඉද්දි ඒ රටවල් අල්ලන්න හරි වර්ගයා බෝ කරන්න හරි හැසිරෙනවා. 🙄🧐මං මේ උබට against අහනවා නෙවෙයි. තවත් උන් ඕක කියනවා මං දැක්කා. Israel විතරක් අවුල් වගේ.
  18. P

    ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ

    Atta 😫 Sweden Gangs අලුත් දෙයක් නෙවෙයි ඇත්තටම sweden වලට. හැබැයි ඇත්ත හම්බයෝ රින්ගලා රීල තියෙන්නෙ.. 😌 ------ Post added on 1697551769

    No contents