1. P

    ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ

    ඔව් යන්න ලේසි. ඒක තමා අවුල. සල්ලි තියේනම් student දාල බලන් ඉන්න විතරයි. ලක් එක තියේනම් ලේසියෙන් එන්න පුලුවන් decision ආවම. කරුමේ තියෙන්නේ එන උන් ලැජ්ජාවට හරි මොකක් හරි නිසා කියන්නේ නෑ ආවට පස්සේ අමාරු බව. මාස 7-8 සීතල රටක් මේක. පංකාවට වඩා හිතේ නිදහස තියෙනවා කොහොමත්. ඒර්හ් ඉතින් රටකට එන්නේ සැපට...
  2. P

    ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ

    නැති වෙන්න බෑ. නරියෙක් හරි හරියට නරියගේ හම ගැන දැන ගෙන නාවන්න skill එකක් එපැයි. මේකට "රින්ගන" අය හදන්නේ නරියවත් මී හරකෙක් කියල හිතල මඩේ බස්සන්න නේ. 😋
  3. P

    ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ

    මේකෙ රින්ගන්න මූලිකම හේතුව ielts ඕනා නෑ හුගක් masters වලට. ඉතින් සල්ලි එක sem එකකට හොයාගෙන රිංගනවා. අනික එන්නේ පවුල් පිටින්. අර හම්බයෝ පවුල් කනව වගේ. Husband and wife with two kids. Agency කාරයොයි රටකට පනින්න ඕනවට පැනපු උනුයි ලංකාවෙන් එන්න ඉන්න උන්ව ගෙන්න ගන්නවා ඇත්‍ත නොකියා. මෙහේ හැමෝටම වගේ...
  4. P

    ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ

    වැඩක් නෑ කියල. හුගක් උන් හිතන්නේ අපි කුහකයි කියලා. අපිත් අමාරුවෙන් රටකට ආවේ. ආව රටට අපේම උන් රින්ගල අපේ ගමත් කන එක නවත්ත ගන්නයි ඕනා. අනික එන උන් ඇවිත් මේකේ දුක් විදින්න එන්න ඕන නෑ කියන මතේ මං ඉන්නවා
  5. P

    ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ

    ස්වීඩන් වල ඉන්න නිසා කියන්න පුලුවන් කරුනු ටිකක් මේ. 1. දේශපාලනික ගන්න තීන්දු තීරන තද මදි අපේ ඇහැට අනුව. ඒක එහෙම වෙන්න හේතු කීපයක් තියෙනවා. Inflation 0% තිබ්බ රටක් මේක. Covid වලින් පස්සේ රටේ ආර්ථික තත්වය තාම යතා තත්වෙට ඇවිත් නෑ. මේ රටෙත් මිනිස්සු නිදිමරාගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන්නේ නෑ. උන් හවස...
  6. P

    උබල හිතන්නේ ඌ කීයක් කඩන්න ඇති කියලද?

    Roosters කියන්නේ උගේ පරනම business වලින් එකක්. ඒක හරියට ඌ මාර්කට් කරේ නෑ. දැන් ආපහු ඉස්සරහට ගේනව DP එක්ක එකතු වෙලා. ඒකේ හොද නරක පස්සට බලන්න වෙන්නේ. හැබැයි උබ තව පොඩ්ඩක් ඉගෙන ගනින් මෙහෙම පෝස්ට් දාන්න කලින්. Ui UX මාස කීපෙකින් ගොඩ දාන්න මේක upwork ජොබක් නෙවෙයි. 🤣 enterprise level එකේ දේවල්...
  7. P

    Open Sourcing My AI Chatbot Project

    Kudos! but you use openAI as the LGM and right? So basically the chat interface was developed? 🤔
  8. P

    Questions Omeprazole

    fake nwei machan.. mn elakiri join une lagadi. and man wadiya active na ithin meke. idala hitala awith balala yanwa.. if that's what you call fake, then it is :oo:
  9. P

    Questions Omeprazole

    :rolleyes:Man kiwwa mokak hari deka waradak thiyeda machan?:confused:
  10. P

    Questions Omeprazole

    Omeprazole දෙන්නේ ඔය කියන හේතුවට නෙවෙයි. ඕකත් එක්ක දීපු තවත් බෙහෙත් මොනා හරි තියේද? එහම නැත්නම් කෑම ගන්න විදිහේ වෙනසක් වගේ කරන්න හරි බොන්න අරිශ්ට වගේ දේවල් දුන්නද? සරලවම ඕකෙන් කෙරෙන්නේ බඩේ ගෑස් අඩු කරන එක. Acid reflexes control කරන එක.
  11. P

    Jackson Anthony ජැක්සන් ඇන්තනි (An Astrological View)

    ආයේ අලුතින් මැරෙන්න දෙයක් නෑ බන්. NHSL එකේ ඉන්න ඩොකෙක් හරි නර්ස් කෙනෙක්ගෙන් අහපන් හොයල බලන්න කියලා. Brain dead වෙලා සෑහෙන කල්. අර එකෙක් කියල තිබේ පන ආවා ආයේ ඩොකාල කරපු එකක් නිසා මලා කියලා.. රෙද්ද තමා. මාත් පුදුම විදිහට කැමැති නලුවෙක්. උගේ දේශපාලන ලබ්බනම් සෙට් නෑ. ඒ නිසා ඇඩිමිට් කරා කිව්ව දවසේ...
  12. P

    වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

    උඩ ටිකත් කියවලා මේකත් කියපල්ලා. මන් ඉන්නේ පොලන්ඩ් වල නෙවෙයි. ඉන්නේ ස්වීඩන් වල... :confused: Schengen visa නිසා හුගක් දේවල් සමානයි.. මේකේ කියන වීසා type 3න් මං recommend කරන්නේ පහල පිළිවෙලට.. 1. Employment/Work Visa 2. Visit Visa - ආවට වැඩක් නෑ .. 3. Student Visa ඇයි student එන එක...

    No contents