මේක ටිපිකල් cheap labour trick එකක්. SSE යන කෙනෙක්නම් 150 කියන්නේ ඇත්තටම මදි ගානක්. Local or International කියල නැහැ. මේක මේ අර online ඔන්ටපනුවෙක් අටවා ගත්තු එකක් නෙවෙයිනම් ඉතින් ඕක මදි.
මන් දැනට වැඩ කරන්නේ ලංකාවෙන් පිට. මෙහෙත් ඕකම අපි කරනවා cost manage කරන්න.
මෙහෙ SE කෙනෙක්ට දෙන පඩියටත් වඩා...