ඇමරිකාවේ දැනට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් පුරවැසියෝ ලඟ ආයුධ තියෙන එක. ඒකට පිලියමක් විදියට gun control act එකක් ගේන්න ඇමරිකන් රජය සූදානම් උනත් බහුතරයක් ඒකට විරුද්ධ උනා. අන්තිමේදී රජයෙන් ප්ලෑනක් ගැහුවලු මේක සම්මත කරගන්න මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න.
1
ඒ අනුව පහුගිය අවුරුද්දක ඉස්කෝලෙක ලමයි ගොඩක්...