පොඩි ළමයෙක්ට මුල සිට ගායනා පුහුණුවට

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    පොඩි ළමයෙක්ට මුල සිට ගායනා පුහුණුවට

    පොඩි ළමයෙක්ට මුල සිට ගායනා පුහුණුවට සුදුසු හොඳ ගුරුවරයෙක් දන්න කෙනෙක් කියන්නකෝ.
     
    • Like
    Reactions: Wana Saraa
    Feb 12, 2018
    117
    9
    0
    ඔයා ඉන්න පැත්තේ කෙනෙක් බලන්න. භාත්ඛණ්ඩේ ශාස්ත්‍රීය සංගීතය කරනවා නම් නන්දා මාලිනී / එඩ්වඩ් ජයකොඩි වගේ අයත් කරනවා. බටහිර සංගීතය නම් දන්නේ නෑ. පොඩි ලමයි අවුරුදු දහය විතර වෙද්දී පිරිමි ලමයින්ගේ ස්වරාලය (උගුරු ඇටේ කැඩුනම) ඒ කිව්වේ ලොකු ලමයෙක් උනාම බල්ලෝ කෑවා වගේ කටහඬ වෙනස් වෙනවා. වැල්මී කන්න දෙන්න තල් සූකිරි එක්ක එතකොට කටහඬ ලස්සන වෙනවා. මද රස්නෙන් උණුවතුර බොන්න ඕන.


     
    Last edited: