1. ishan0001

    මගේ ඩෙනිම

    රෙදි කඩවල් වල තියනව. රෙදි අලවන්න ගන්නෙ ඒව තමයි බන්. වතුරට දිය වෙන්නෙ නෑ.
  2. ishan0001

    මගේ ඩෙනිම

    යටින් පොඩි රෙදි කෑල්ලක් තියල fabric glue වලින් අලවහන්
  3. ishan0001

    පිස්සු හැදෙන සඳ - සඳට පිස්සු නැත !

    අහිතක් නෑ කාසි නැතත් අපි යනවා... :eek:
  4. ishan0001

    microworkers එක කරන අය එන්න

    ඉරිදයි බදාදයි තමයි උන්ගෙ payment කරන දවස් දෙක. ඒ දවස් දෙකෙන් එකක withdrawal request එකක් දැම්මොත් එදාම එනව.
  5. ishan0001

    අන්තිමට දෙමළෙන් සිංදුව කිව්වට මළ පැනලලු !

    කොයි ලෝකෙද බන් ජාතික ගීය ඉංග්‍රීසියෙන් කියල තියෙන්නෙ? මුන්ට ලූස්ද? :eek::eek: මොකද්ද මේ වෙන්න යන්නෙ? :confused: :confused:
  6. ishan0001

    Invoex tvTV... කොහොමද බඩු

    එල. මාත් ගන්න ඉන්නෙ බන් 32' එකක් :) දැන් 3 years warrenty දෙනව
  7. ishan0001

    Invoex tvTV... කොහොමද බඩු

    Innovex ඒවයෙ HDMI හොදට වැඩ කරනවද බන්? හදිස්සියකට ලැප එහෙම ගහගන්න පුලුවන්ද? දන්න එකෙක් කියහල්ලකො
  8. ishan0001

    monaa huuuu*****

    ජ්‍යාත්‍යන්තර සම්මාන දිනපු මාකොල සුදත් රෝහණගෙ කුළුදුල් චිත්‍රපටය ලු :eek::eek::eek: එතකොට ඌට ජ්‍යාත්‍යන්තර සම්මාන දුන්නෙ අහවල් එකටද දන්නෙ නෑ :lol::lol::lol:
  9. ishan0001

    අලුත් මත්ද්‍රවය ?

    ඕකට කියන්නෙ LSD Trip කියල. Overdose උනොත් Bad trip. :no::no: එක එකාට එක එක ඒව දැනෙනව. තමන්ටම ආවේනික වෙච්ච ලෝකයක් මැවිල පේනව. කාලයක් ගැහුවොත් පිස්සෙක් වෙන්නත් බැරි නෑ. මොලයට තදින්ම බලපානව. :)
  10. ishan0001

    අලුත් මත්ද්‍රවය ?

    LSD කියන්නෙ reality එක alternate වෙලා දැනෙන drug එකක් :eek: LSD වල effect එක දැනගන්න ඕන නම් ඔය වීඩියෝ එක බලපන්. හොඳට බලාගෙන ඉදල ඉවර උනාම බිත්තියක් දිහා බලපන්. LSD ගහපු එකෙකුට පේන විදියට පේන්නෙ. :oo::oo: bB08ai6ub7w
  11. ishan0001

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    බඩිය උඹ නම් දෙයියෙක්. හොය හොය හිටපු සිංදු හෙන ගොඩක් හම්බඋනා
  12. ishan0001

    Anathen Aa Tharu Kumara

    _lqsMRpwMD0
  13. ishan0001

    පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

    :shocked::shocked::shocked: Patta
  14. ishan0001

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    පොඩි පොඩි වීඩියෝ හදන හැටි නෙට් එකෙනුත් හොයාගන්න පුලුවන්. කොපි කරල නම් කරන්න යන්න එපා. වෙන එවුන්ගෙ ඒව ඩවුන්ලෝඩ් කරල කන්වර්ට් කරල ටයිම් වෙනස් කරල එක එක ජිල්මාට් දාන්න හැදුවට වැඩක් නෑ නිකන්ම බෑන් වෙනව. තමන්ම අළුතෙන් දෙයක් හිතල කරපන්. නැත්නම් කොහොමත් ඕක කරාට වීව්ස් ගන්න බෑ.
  15. ishan0001

    ආතල් උත්තර :baffled: :baffled:

    x = 0.9999... 10x = 9.9999... 10x - x = 9.9999... - 0.9999... 9x = 9 x = 1 :eek:
  16. ishan0001

    hive.im වගේ එකක් free :D

    seedr patta ban. mage dan 6.5 GB thiyanawa. Banawa banawa iwarayak na :D
  17. ishan0001

    අතුරුදන් වූ Web sites සොයා ගැනීම..

    2007 May 10 - Elakiri Talk :shocked: http://web.archive.org/web/20070510031939/http://www.elakiri.com/forum/forumdisplay.php?f=7
  18. ishan0001

    Korean Samsung

    වැඩේ ගොඩ මචංලා. තැන්කිව් වේවා rep+:yes:;);)
  19. ishan0001

    Korean Samsung

    මම කොරියන් s3 එකක් ගත්ත ළඟදි. ටික දවසක් හොඳට වැඩ කරා. දැන් කෝල් ගනිද්දි එහෙම කට් වෙනව. සිග්නලුත් අවුල් වගේ. මේක හදාගන්න පුලුවන්ද මචන්ලා? :( රොම් එකක් ගැහුවොත් හරියයිද? දන්න එකෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දීල පලයන් මේක ගොඩදාගන්න :sorry: Phone එක SHV E210S

    No contents