කෙල්ල දාල යන්නද හදන්නෙ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෑන් එයා මට ආදරේ නෑ කියල මට හිතෙනව මචන් , මම ආදරෙයි කියුවම එයා හිනා වෙලා නිකන් ඉන්නව , ඉස්සර ලවු යූ ටූ කියලාවත් කියුව . දෑන් ඒ මොකුත් නෑ . ඈත්තටම දෑන් ජිවත් වෙන්න හිතෙන් නෑ මෙහෙම කාලකන්නියෙක් වගේ .

    දවසට එක වේලයි කන්නෙ ඒකත් ගෙදර මිනිස්සු සෑක හිතෙන හින්දා , අපි මීට් වෙලා තියෙනව කාතා කරල තියෙනව හිනා වෙලා තියෙනව ,
    :lol::lol::lol:
    ඕවා මොනවද බං.. උඹ මැරෙයි මට වෙච්ච දේවල් උඹට වුනා නම්..
    යකෝ ප්‍රශ්න වලට මූණ දෙන්න ශක්තිය තියෙන්න ඕන..
    එහෙම නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ..
    බොළඳ වෙන්නෙපා..
    උඹ කෑවෙ නෑ කියලා කෙල්ල උඹව දාලා යනවා නම් ඒක නවත්තයිද..?
    නොකා ඉඳලා උඹට ලැබෙන දේ මොකක්ද..?
    යකෝ ඒකිට උඹව එපා නම් උඹටත් ඒකිව එපා කියලා හිත හදාගනිං..
    මං උඹට කලින්ම කිව්වනේ.. ඔය කාලෙ පටන්ගන්න ලව් දුරදිග ගෙනියන්න බෑ කියලා.. මං උඹට වඩා වයසයි.. අත්දැකීමෙන් කිව්වෙ.. කවුරු හෝ දෙයක් කිව්වාම පිළිගනින්..

    ඕවා අමතක කරලා ඉගෙනගනිං.. උඹ ඉන්නෙ ඉගෙනගන්න ඕන වයසෙ.. ඒ වයසට ඕන කරන දේවල් ඒ වයසට කරපං.. හැම දේටම නියමිත කාලයක් තියෙනවා.. උඹට ඉගෙනීම නැති වුණා කියන්නෙ කොහොමත් කෙල්ලො හොයාගන්න බෑ අදකාලෙ.. මීට වඩා මං උඹට කිසිම දෙයක් කියන්නෙ නෑ.. කියන්න ඕන දේවල් කිව්වා වැඩිත් එක්ක.. හැදෙන එකා හැදෙයි..

    naughtybird

    Member
    Oct 22, 2013
    76
    7
    0

    100% agree with you buddy
    :yes:
     
    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    ඔය හූ*** වල් වල හිත් කියවන්න පට්ටම ගේමක් දෙන්න වෙනවා බන්
    සත්‍ය සිද්ධියක් කියන්නම්
    පහුගිය කාලේ එකියන්නේ මීට අව්රැද්දකට කලින් මම ෆුල්ම හන්ටර් හෙලා හිටියේ
    සල්ලිත් නෑ සනීපත් නෑ හිතත් කචල් කොටින්ම කියනවා නම් මම ෆයර් වෙන වෙලාව මම ම දන්නේ නෑ
    එහෙව් කාලෙක කගේ කෙල්ල පට්ට කට්ටක් කෘගෙන ගුටිත් කාගෙන බැනුම් අහගෙන මාත් එකක හිටියා
    එ කාලේ මටම පුදුමයි.එකෙක්වත් මාව ගණන් ගත්තේ නෑ බට් එකි මම ලගින්ම හිටියා.සල්ලි වලිනුත් උදව් කලා.
    මේ අවුරැද්ද පටන් ගත්තට පස්සේ එ කාලකන්නි කම 75% කින් විතර මගේන ඇත්වෙලා ගියා
    හොද ජොබ් එකක් සෙට් උනා.වාහන කට්ටක් ගන්න සෙට් උනා.ඉතිරි කරන්න පටන් ගත්තා ආගම දහමට (වෙසක් එකට පන්සලකට ගියේ නෑති එකා) හැම ම සතියකම එක දවසක් පන්සලට යන්න පටන් ගත්තාග

    එත් කෙල්ලම ප්‍රශ්ණයක් හදාගෙන මීට මාස 2කට කලින් යන්න ගියා.එක්කො පල වෙන හුයන්නක් හොයාගෙන
    එත් නෑ.දැන් ගෙදරට වෙලා ඉන්නවලු.මට වෙලාවකට හිතෙනවා උන්ට පිස්සුද කියලත්.

    මොක උනත් කෙලින් හිටපන්.උඹට වඩා මම දුක් වෙන්න ඕනේ.එත් මක් කරන්නද බන්.හැමදේම වෙන්නේ ලියලා තියෙන විදියට කියලා හිත හදා ගනින් බ්‍රදර්

    අම්මෝ...ඇඬෙනව
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    18 ta mona kalida bn

    oya waysata set wena love goda ynne bohma kala turakin,anika ube kallatat awurudu 18 wenna ati kiyka hitmu,ekita oya tyna wiseta uba oki bandot(badinna wenne)ubata belle wala tma daganna wenne,,huka ganna kiyla kadala maru weyan..echari
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ජන්තු අයියා;16984014 said:
    මුහුදේ ඉන්නේ එක මාලුවද බං?ඔන්න ඕක හලලා වෙන එකකට ඇම දාපන්..

    machan muhude godak malu innawa , eth man witarada malu allanne?
    .
    mata auala mata meyawa amataka karanna bari eka ban . mama godak try karanawa amataka karanna .

    mata baha ban amataka karanna , dan poddak attam ahe kadulu , issara mama galak wage hitapu ekek
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    IMG_2526_zpsb1fb1acc.png

    ekatwath hariyata uttarayak den na ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    100% agree with you buddy
    :yes:
    මොලයක් තියෙන අයට තේරෙනවා මචං මේ දේවල්..
    මොලේ නැති එකෙක්ට කොච්චර කියලා දුන්නත් එච්චරම තමා..
    ලේ දුන්නත් මොලේ දෙන්න බෑලුනේ සහෝ..
    :rofl:

    machan muhude godak malu innawa , eth man witarada malu allanne?
    .
    mata auala mata meyawa amataka karanna bari eka ban . mama godak try karanawa amataka karanna .

    mata baha ban amataka karanna , dan poddak attam ahe kadulu , issara mama galak wage hitapu ekek

    තරහ වෙන්නෙපා එහෙම කියනවට.. කොල්ලෙක් වුණාම ඔයිට වඩා හිත ශක්තිමත් කරගන්න ඕන.. කෙල්ලො වගේ හොටු පෙරාගෙන අඬන්නෙ පොන්නයො..:yes:

    මේ ලෝකෙ බූට් කන්නෙ උඹ විතරක් නෙමෙයි.. ඕන තරම් උන් කනවා.. මං දැකලා නෑ බූට් එකක් නොකාපු එකෙක්.. උඹ මුලින් කරන්න ඕන ඒවා පස්සට දාලා අනාගතයෙදි කරන්න තියෙන ඒවා දැන් කරනවා.. ඒකෙන් පේනවා උඹට මොලේ නෑ කියලා..

    මං කලින් කිව්වා වගේ ලේ දුන්නත් මොලේ දෙන්න බෑ බං..;)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ekatwath hariyata uttarayak den na ban

    :lol::lol::lol:
    ඔය ලව් කරනවද ඕයි.. උඹව බයිට් කරනවනේ.. ඊයා යකෝ.. විලි ලැජ්ජයි.. හතර විලි ලැජ්ජයි.. අනිත් එක උඹ නිකන් කෙල්ලෙක් වගේ ඒකි එක්ක චැට් කරන්නෙත්.. කොලුකමටත් ලැජ්ජයි.. අනිවා උඹගෙ පොන්න හැසිරීමට තමා ඒකි අකමැති..:P

    උඹට කලින් බං අපි කෙල්ලො ආශ්‍රය කලේ.. ඕකි උඹට ආදරේ නෑ.. ඒකිට ටයිම් පාස් කරගන්න තමා ඔහොම චැට් කරන්නෙ.. නිකමට අහපං අපි මීට් වෙමුද කියලා.. ඊට පස්සෙ දෙන උත්තරේ මට කියපංකො.. ස්ක්‍රීන් එකක්ම දාපන් ඔය වගේ..:rofl:

    අනික උඹ ඔය කෙල්ල එක්ක යාලු වුනත් තෝ ඉගෙනගන්නෙ නැතුව ඒකිට කන්න දෙන්නෙ ඇට දෙකද..? ජොබ් එකක් කරපන් මුලින්.. තාත්තගෙ සල්ලි වලින් උඹ තවම ජීවත් වෙන්නෙ..:angry:

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    :lol::lol::lol:
    ඕවා මොනවද බං.. උඹ මැරෙයි මට වෙච්ච දේවල් උඹට වුනා නම්..
    යකෝ ප්‍රශ්න වලට මූණ දෙන්න ශක්තිය තියෙන්න ඕන..
    එහෙම නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ..
    බොළඳ වෙන්නෙපා..
    උඹ කෑවෙ නෑ කියලා කෙල්ල උඹව දාලා යනවා නම් ඒක නවත්තයිද..?
    නොකා ඉඳලා උඹට ලැබෙන දේ මොකක්ද..?
    යකෝ ඒකිට උඹව එපා නම් උඹටත් ඒකිව එපා කියලා හිත හදාගනිං..
    මං උඹට කලින්ම කිව්වනේ.. ඔය කාලෙ පටන්ගන්න ලව් දුරදිග ගෙනියන්න බෑ කියලා.. මං උඹට වඩා වයසයි.. අත්දැකීමෙන් කිව්වෙ.. කවුරු හෝ දෙයක් කිව්වාම පිළිගනින්..

    ඕවා අමතක කරලා ඉගෙනගනිං.. උඹ ඉන්නෙ ඉගෙනගන්න ඕන වයසෙ.. ඒ වයසට ඕන කරන දේවල් ඒ වයසට කරපං.. හැම දේටම නියමිත කාලයක් තියෙනවා.. උඹට ඉගෙනීම නැති වුණා කියන්නෙ කොහොමත් කෙල්ලො හොයාගන්න බෑ අදකාලෙ.. මීට වඩා මං උඹට කිසිම දෙයක් කියන්නෙ නෑ.. කියන්න ඕන දේවල් කිව්වා වැඩිත් එක්ක.. හැදෙන එකා හැදෙයි..

    ඔහොම නෙවෙයි කොහොම කිව්වත් ලව් සික් එකක් වැදිල ඉන්නකොට කියල දෙන ඒව තේරෙන්නෙ නෑ......අවුරුද්දක් දෙකක් ගිහිල්ල කෙල්ලත් නැතුව, සල්ලිත් නැතුව, ජොබකුත් නැතුව සදාසොත්ති වෙනකොට තමයි තේරෙන්නෙ කරපු ගොංකං වල තරම.... අත්දැකීමෙන් තහවුරු කරමි,,:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම නෙවෙයි කොහොම කිව්වත් ලව් සික් එකක් වැදිල ඉන්නකොට කියල දෙන ඒව තේරෙන්නෙ නෑ......අවුරුද්දක් දෙකක් ගිහිල්ල කෙල්ලත් නැතුව, සල්ලිත් නැතුව, ජොබකුත් නැතුව සදාසොත්ති වෙනකොට තමයි තේරෙන්නෙ කරපු ගොංකං වල තරම.... අත්දැකීමෙන් තහවුරු කරමි,,:yes:
    :yes::yes::yes:
    ඔව් මටත් ඒ අත්දැකීම තියෙනවා මචං.. :D
    හැබැයි මං මූට මේ පලහිලව්ව පටන්ගන්න කලින් කිව්වා..:sorry:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ado mage seen ekama tma

    matat oya seen ekama una mchn :angry::angry::angry::angry::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    ඔය හූ*** වල් වල හිත් කියවන්න පට්ටම ගේමක් දෙන්න වෙනවා බන්
    සත්‍ය සිද්ධියක් කියන්නම්
    පහුගිය කාලේ එකියන්නේ මීට අව්රැද්දකට කලින් මම ෆුල්ම හන්ටර් හෙලා හිටියේ
    සල්ලිත් නෑ සනීපත් නෑ හිතත් කචල් කොටින්ම කියනවා නම් මම ෆයර් වෙන වෙලාව මම ම දන්නේ නෑ
    එහෙව් කාලෙක කගේ කෙල්ල පට්ට කට්ටක් කෘගෙන ගුටිත් කාගෙන බැනුම් අහගෙන මාත් එකක හිටියා
    එ කාලේ මටම පුදුමයි.එකෙක්වත් මාව ගණන් ගත්තේ නෑ බට් එකි මම ලගින්ම හිටියා.සල්ලි වලිනුත් උදව් කලා.
    මේ අවුරැද්ද පටන් ගත්තට පස්සේ එ කාලකන්නි කම 75% කින් විතර මගේන ඇත්වෙලා ගියා
    හොද ජොබ් එකක් සෙට් උනා.වාහන කට්ටක් ගන්න සෙට් උනා.ඉතිරි කරන්න පටන් ගත්තා ආගම දහමට (වෙසක් එකට පන්සලකට ගියේ නෑති එකා) හැම ම සතියකම එක දවසක් පන්සලට යන්න පටන් ගත්තාග

    එත් කෙල්ලම ප්‍රශ්ණයක් හදාගෙන මීට මාස 2කට කලින් යන්න ගියා.එක්කො පල වෙන හුයන්නක් හොයාගෙන
    එත් නෑ.දැන් ගෙදරට වෙලා ඉන්නවලු.මට වෙලාවකට හිතෙනවා උන්ට පිස්සුද කියලත්.

    මොක උනත් කෙලින් හිටපන්.උඹට වඩා මම දුක් වෙන්න ඕනේ.එත් මක් කරන්නද බන්.හැමදේම වෙන්නේ ලියලා තියෙන විදියට කියලා හිත හදා ගනින් බ්‍රදර්
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම උඹේ කලින් thread එකත් දැක්ක. එත් කියන්න ඕනේ ඒවා ගොඩක් එවුන් කියල තිබ්බ නිසා නිකන් හිටියේ. දැනුත් එහෙමම උනාට දෙයක් එකතු කරන්නයි මේ පොස්ට් එක ලියන්නේ.

    1. මල්ලි, උඹේ ජීවිතේ හරියට පටන් අරගෙනවත් නෑ . මට ඔය වයසට යන්න පුළුවන් නම් මේ තියෙන ඔක්කොම දාල ගිහින් පිස්සු කෙලින්නේ නැතුව හොදට ඉගෙන ගන්නවා.

    2. කෙල්ලෙක් වෙනුවෙන් ඔච්චර desperete වෙන්න එපා. හිතපන් උඹ කෙල්ලෙක් පස්සෙන් ගහින් ආදරේ හිගා කනවා කියල. කෙල්ල උබට කැමති උනොත් වෙන්නේ අනුකම්පාවට විතරයි.ඒ අතින් කෙල්ලොන්ගේත් මෝඩකම.

    3. උඹල ආදරයයි ආකර්ෂණයයි පටලවාගෙන වගේ මට පෙන්නේ. උඹ ඒ කෙල්ල ගැන මොකක් දනගෙනද ඒකිට ආදරෙයි කියන්නේ? උඹට ඕනෙනම් ඒකිට කැමතියි කියන්න පුළුවන් එත් ආදරය කියන්නේ රූපේ දිහා බලල හිතින් මවාගත්ත බොළඳ Fantacy එකක් නෙවෙයි. අනික දැන් love කරන උන් පෙන්නනෙත් අනෙකා කැමති වෙන විදිහේ දේවල් විතරයි. බැන්දට පස්සේ තමා යතාර්ථය දකින්නේ.

    4. උඹට කැමති වෙන කෙල්ල නෙවෙයි උඹට ගැලපෙන කෙල්ලෙක් හොයාගනින්. ඉස්සෙල්ල යාලුවෝ විදිහට ආශ්‍රය කරපන් හරියනවනම් ඉබේටම ආදරය මතු වෙයි. ලෝකේ ඉන්න කෙල්ලෝ ටික එක එකා දාගෙන ඉවරවෙයි කියල බය වෙන්න එපා. ඉවසපන්.

    5. උඹේ ජීවිතේ වටිනාකම තේරුම් ගනින්. තව වටිනාකම් එකතු කර ගනින්. සීනිබෝල බලාපොරොත්තු වලින් සිහින ලෝක වල ඉන්නේ නැතුව.

    මම උඹට බණ කියනවා කියල හිතන්න එපා. මම මේ ටික කිව්වේ උබ සිරාවටම කෙල්ලෙකුට ආදරේ කරන්න ආසාවෙන් ඉන්නවා කියල හිතුන නිසා. කෙල්ලෝ දෙතුන් දෙනෙක් දාගෙන එහෙට මෙහෙට ඇදල . පස්සේ සිරාවට love කරන්න එකක් තෝරගන්න ඩයල් එකකට මේවා අදාළ නෑ.