බැංකු වල තියන දෙකයි පනහටත් කෙලින්නද හදන්න
බැංකු වල තියන දෙකයි පනහටත් කෙලින්නද හදන්නේ
වානිජ බැංකු සහ මුල්‍ය ආයතනවල සියලු ම ස්ථාවර හා ඉතිරි කිරීමේ ගිනුම් හිමියන්ගේ පොළී ආදායම මත 2.5%ක රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සඳහා සහනයක් ලැබෙන්නේ වයස අවුරුදු හැටට වැඩි...