A/L කරන්න පුලුවන්ද මේ රිසාල්ට් එකෙන්

seoneeds

Member
Mar 21, 2015
66
4
0
A/L කරන්න පුලුවන්ද මේ රිසාල්ට් එකෙන්

A/L කරන්න පුලුවන්ද මේ රිසාල්ට් එකෙන්


BUDDHISM S
SINHALA LANGUAGE & LITT. C
ENGLISH LANGUAGE W
MATHEMATICS W
HISTORY W
SCIENCE W
DRAMA & THEATRE (SINHALA) C
GEOGRAPHY C
HEALTH & PHYSICAL EDUCAT. C
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගණන් දෙන්නං කියල කරන්න පුලුවන් වෙයි. ඒත් සමහර ඉස්කෝල වල එහෙම දෙන්නෙ නෑ. එහෙම වුනොත් ඔයාට එහෙම දෙන ඉස්කෝලෙක ගිහින් ආට් වලින් කරන්න පුලුවන්. ආට් වලින් කරනව නම් මතක ඇතුව හොද සබ්ජෙක්ට් තුනක් තෝර ගන්න.