15% දෙන්නේ නෑනේ බැංකු වල 60 ට වැඩි අයට
15% දෙන්නේ නෑනේ බැංකු වල 60 ට වැඩි අයට... චන්දෙට කලින් දාලා තිබ්බ ඒවට විතරයි දෙන්නේ..අලුතින් 15% ඒවා ආරම්බ කරන්න බෑ
අනිත් එක බැංකු ගිනුම් වලින් 2.5 % බද්දක් වගේ කපන්න හදනවා අද බැංකුවෙන් කීවේ