පලතුරු එහෙම ගනිද්දී තෝරන්න ගියාම සමහර උන් කැමති නැ අනිත් එක ගොඩක් තියෙන්නේ සවුත්තු වුන ඒවා පෙන්න තියන එක නෙවෙයි දෙන්නේඒ නිසා පලතුරු ගනිද්දීත් පරිස්සමින්.
අනිත එක ඇඳුම් එහෙම ගනිද්දී පුළුවන් තරම් අඩුකරලා ඉල්ලගන්න පුළුවන් දවසක් මමයි මගේ යාළුවෙකුයි කලිසමක් ගන්න ගිය උට මුලින් කියුවේ 1800ක් වගේ...