Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අළුත්ම කිරි කිරි බඩු ලෑස්තියි
අපේ ගෙදර විදපු උන් ඔක්කොටම ලෙඩේ හැදුනා. විදපු නැති මම negative . විදින්න කතා කරපු phi ට කට උත්තර නෑ.
IP JAyakodi
Post #13
Sep 14, 2023
Forum:
Health & Lifestyle
මෑතකදි උඹලා ඇබ්බැහි උන දේවල් මොනාද ?
stripchat
IP JAyakodi
Post #43
Sep 12, 2023
Forum:
ElaKiri Talk!
Karoke සාප නිසා නිදාගන්න නෑ.
matara
IP JAyakodi
Post #17
Feb 4, 2023
Forum:
ElaKiri Talk!
Karoke සාප නිසා නිදාගන්න නෑ.
ගායක ගායිකාවොන්ගෙ තත්ත්වෙත් නැති කරනවා පරයෝ අප්පිරියයි.
IP JAyakodi
Post #14
Feb 4, 2023
Forum:
ElaKiri Talk!
Karoke සාප නිසා නිදාගන්න නෑ.
Thanks Bro මම ජෙප්පෙක් නෙවෙයි බන් jeppo මේ set 1 තමයි karoke දාන් පිස්සු kelinne. :lol: ------ Post added on 1675529534
IP JAyakodi
Post #10
Feb 4, 2023
Forum:
ElaKiri Talk!
Karoke සාප නිසා නිදාගන්න නෑ.
අද නිදහස දවසේ අපේ පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්. නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ. පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.
IP JAyakodi
Thread
Feb 4, 2023
Replies: 31
Forum:
ElaKiri Talk!
Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න
තෑන්ක්ස් උදව් කළාට New USER Bonus 1k lu... Niyamaine...මාර ලාභයි වැඩේ. අලුත් Account හදලා මෙහෙම අඩුවට බඩු ගන්න පුලුවන්ද හැමදාම
IP JAyakodi
Post #11
Aug 10, 2020
Forum:
ElaKiri Talk!
Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න
IP JAyakodi
Post #8
Aug 10, 2020
Forum:
ElaKiri Talk!
Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න
IP JAyakodi
Post #5
Aug 10, 2020
Forum:
ElaKiri Talk!
Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න
https://www.aliexpress.com/item/32805660306.html?spm=a2g0s.9042311.0.0.33694c4dDM3UdK මේක ඔ්ඩර් කළේ... සම්පත් බෑන්ක් එකෙන් ඇහුවා කතා කරලා. උන් දන්නෙත් නෑ සීන් එක
IP JAyakodi
Post #4
Aug 10, 2020
Forum:
ElaKiri Talk!
Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න
මම Aliexpress එකෙන් phone 1ta කේබල් එකක් ඕඩර් කළා. (Baseues Official Store) ඒකේ ගාන ඩොලර් 3.2 ක් නමුත් මගේ කාඞ් එකෙන් රු.93 යි කැපිලා තියෙන්නේ. තාම බඩු ආවෙ නෑ. සති 2ක් වගේ ඕඩර් කරලා. එහෙන් ශිප් කරලා තියෙන්නේ. බඩු ලංකාවට ආවට පස්සෙ සල්ලි කැපෙයිද කාඞ් එකේ... මෙහෙම වෙච්ච අය ඉන්නවද . මොකක්ද මේ...
IP JAyakodi
Thread
Aug 10, 2020
Replies: 13
Forum:
ElaKiri Talk!
Ink Tank Printer එකක් මිලදී ගැනීම
L130 Awrudu 5k thisse thawamath weda
IP JAyakodi
Post #20
May 25, 2020
Forum:
ElaKiri Help
මං ගෙදරින් යනවා බං .....
මාමණ්ඩි කියන පකයා අපේ ලව් එකට කැමති වුණේ මේ ගේ හදන කොන්දේසියට මට ඒ කාලේ ඔ්වා තේරුණේ නෑ... අම්මලත් දාලා එන්න වුණා මට... මේවා බඳින්න ඉන්න එවුන්ට හොඳ පාඩම්. මචන් උඹ කියන කතාව ඇත්ත, ඒත් මම වලි ඇදලා උන් දැන් මාව වැරදි කාරයා කරලා තියෙන්නෙ
IP JAyakodi
Post #78
May 25, 2020
Forum:
ElaKiri Talk!
අළුතෙන් කණ්නාඩි ගන්න ඉන්න අයට
Oya okkotama ma ta giye 7500 i
IP JAyakodi
Post #12
May 25, 2020
Forum:
ElaKiri Talk!
ජොබෙන් අයින් වුනාම ගෙවල් පැත්තේ මිනිස්සු කියන කතා
අනේ මචන් උඹට ඔයිට වැඩිය ප්රශ්න වලට මූණ දෙන්න වෙයි... මේ මට වෙච්ච දේ https://elakiri.com/threads/%E0%B6%B8%E0%B6%82-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%B6%E0%B6%82.1939655/
IP JAyakodi
Post #12
May 25, 2020
Forum:
ElaKiri Talk!
මං ගෙදරින් යනවා බං .....
අදහස හොඳයි මචං , මම ඔ්ක කරා කාලෙකට කලින්... අන්තිමේ ඒකත් මගෙ පිටින් ගියේ
IP JAyakodi
Post #27
May 25, 2020
Forum:
ElaKiri Talk!
මං ගෙදරින් යනවා බං .....
උන්ට මාර අසහනේ බං අපි සතුටින් හිටියත්. කියල වැඩක් නෑ මචං
IP JAyakodi
Post #24
May 25, 2020
Forum:
ElaKiri Talk!
මං ගෙදරින් යනවා බං .....
Ow ban eth mata retath gedara yanna behei kiyala hithila thiyenne...
IP JAyakodi
Post #22
May 25, 2020
Forum:
ElaKiri Talk!
මං ගෙදරින් යනවා බං .....
Ow ban eth mata retath gedara yanna behei kiyala hithila thiyenne...
IP JAyakodi
Post #15
May 25, 2020
Forum:
ElaKiri Talk!
මං ගෙදරින් යනවා බං .....
ඩිප්රෙශන් නම් මට මේ තරම් දරුණු තීරණයක් ගන්න බෑ, හොඳට හිතලා තීරණේට ආවෙ මචන්..
IP JAyakodi
Post #5
May 25, 2020
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom