ප්ලැටිනා 125 Chain 70000km දුවලා
මචන්ලා මගේ ප්ලැටිනා 125 බයික් එකක් තියෙනවා ඒක 2011 වසරේ ගත්තේ, අවුරුද්දකට කි.මී. 10000 ක් වගේ දිව්වේ, දැන් කී.මී. 70000ක් දුවලා.
ප‍්‍රශ්නෙ මේකයි මේ බයික් එක මම හරියටම මේන්ටේන් කළා තිතටම. ඒ නිසා තාම මේකෙ චේන් ස්පොකට් ආපු ඒවමයි තියෙන්නෙ, චේන් ලොක් එක විතරක්...