1. IP JAyakodi

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

    සොරි මචන් උඹේ කාලේ කෑවට... ජීවිතේ ගොඩාක් ප්‍රශ්න , අත්දැකීම් ඛෙදාගන්න මම එළකිරි ආවා ගොඩාක් වෙලාවට.. මෙකෙ උන් මට ගොඩාක් උදව් කළා මට ආව ප්‍රශ්න වලදී. ඒකයි මම මේක දැම්මේ බන්.. අවුරුදු 5කට කලින් ජොබ් 1ක් නැතිව ඉන්න කාලේ මෙකෙ හිටිය එවුන් මට රස්සාවක් හොයාගන්න උදව් වුණා.. ඒ උන්ගේ වචන තාම මතක...
  2. IP JAyakodi

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

    මචෝ මම කම්පැණි එකේ නම කියන එක පලි ගැනීමක් වෙන්න පුළුවන්. අනික මේ සිද්ධිය නිසා උන්ගෙ බ්‍රෑන්ඩ් එකට පහරක් වෙන්න පුළුවන්. මම අවුරුදු ගානක් කළේ ඔයි කම්පැණියේ අඩ්වර්ටයිසින් / බ්‍රෑන්ඩින්. මට අයින් උනාට දුකක් නෑ බන්. ලංකාව පුරා මම කරපු වැඩ බස්එකෙ යනකොට දකින කොට තියෙන සතුට කොම්පැණියෙන් අයින් වුණා...
  3. IP JAyakodi

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච Š සිංහල බෞද්ධයින් අනිවාර්යෙන් කියවන්න..... මටම වූ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. අපේ කොම්පැණියේ දවල්ට කෑම දෙනවා මචන් දෙන්නේ බුෆේ... (මෙලෝ රහක් නෑ ගොඩාක් වෙලාවට) ඉතින් මෙහෙම මාස 6ක් විතර ගියා. දවස් තුනකට කළින් ලොක්කා නීතියක් දාලා හැමෝම හැඳි ගෑරුප්පු වලින්...
  4. IP JAyakodi

    Me Song 1e hindi song 1 dannawada...??

    Patta Thanks Macho.....
  5. IP JAyakodi

    Me Song 1e hindi song 1 dannawada...??

    http://www.youtube.com/watch?v=w70ONB3ZQ8w Meke Original Song 1 danna ekek kiyapanko loku udawwak....
  6. IP JAyakodi

    fixed deposit දානවනම්

    Best For Interest Rate CDB 11%
  7. IP JAyakodi

    fixed deposit දානවනම්

    Fixed Amount = 100,000 Interest Rate = 5% Time Period = 1 Year Interest = 5000 - Tax 2.5% Interest After Tax = 4875
  8. IP JAyakodi

    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1670294
  9. IP JAyakodi

    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    Machan me mage Post 1k (Me ID 1e password mathaka nethi una..) me Prashne Den Pilikawak wage wedi una... Thaama Uththarayak ne ban...
  10. IP JAyakodi

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    මට මතකයි අයියේ ඔයාත් හෙන ප්‍රශ්නගොඩකට බැට කාපු කෙනෙක්නෙ.. ඔයාට තේරුණා මම වැටිලා ඉන්න අවුල... මම මොනව හරි කරනවා අයියේ දියුණු වෙන්න ඕන කොහොම හරි.... මෙහෙම ඉඳලා වැඩක් නෑ.... ගොඩක් පින් අයියේ අවවාදෙට
  11. IP JAyakodi

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    [SIZE=3]මම වැටුණු හැමවෙලේම මේකේ ඉන්න සෙට් එක බොක්කෙන් උදව් කලා ඉස්සරත් එහෙමයි... මගේ යාළුවොවත් දන්නෑ බන් මේවා.. මම ආස නෑ බන් මේවා උන් එක්ක කියලා චාටර් වෙන්න.. ඒත් උඹලගේ වචන මට ලොකු හයියක්... තනියම තීරණේකට එනවට වැඩිය හැමෝගෙම අදහස් ඇහුවේ ඔළුවට මාර අසහනයක් නිසා මේක..
  12. IP JAyakodi

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    ගොඩක් පින් මචන් ආවවාදෙට.... මම අරක්කු, සිගරැට් බොන්නෑ බන්... මමයි ඒකිට ඉගැන්නුවෙ වියදම් කරලා... එකිට හැමදේම අරන්දුන්නේ මම... ඒක නිසා මට වියදම් කරලා ඉගෙනගන්න බැරිවුණේ.... අපේ ගෙදරට සල්ලි තිබ්බේ නැ බන් අපිට ලොකුවට උගන්නන්න.. ඒත් පුළුවන් හැටියට ගෙයක් හදලා දුන්නා අපේ තාත්තා.
  13. IP JAyakodi

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    ඒ ගැණිට ඕන රජයේ රස්සාවක් කරන්න... මාමණ්ඩිත් එහෙමයි. උන් දෙන්න ගුරුවරු... දන්නවනේ ගුරුවරුන්ගේ හැටි
  14. IP JAyakodi

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    ඒකිට මාව නැතිව ජීවත් වෙන්න බෑලු.... අවුරුදු 5 ක ලව් එකක් නවත්තන්නේ කොහොමද බන්.... තේරෙන්නෑ බන්...
  15. IP JAyakodi

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    එහෙම මගුලක් මොකටද බන්... උන් හදන්නේ මාව මරාගෙන කන්න.... උන්ට ඔ්න විදිහට රස්සාවල් කොහෙන් හොයන්නද බන්
  16. IP JAyakodi

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න& මගේ රස්සාව ඩිසයින් මාසික ආදායම රු 20000 මම මගේ කෙල්ලත් එක්ක යාළුවෙලා දැනට අවුරුදු 5ක් වෙනවා. අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කිසිම කැමැත්තක් තිබ්ඛේ නෑ... ඒ ගැන හිතලාම ඒකි ලෙඩ වුණා.. විශාදය හැදුණා. පස්සේ කෙල්ලගේ ගෙදරින් ඒකි ලෙඩ වුණු නිසා මට කැමැත්ත...
  17. IP JAyakodi

    TV eke aulak

    Machan Oke 3D On welane... eka off karapan ethakota hari
  18. IP JAyakodi

    Bajaj Discover tyre Help.

    Size nam danne nehe macho... MRF tubeless Pulser tyre 2k mama dewa platina 1ta Rs 11000 giya dekatama Valve ekkama

    No contents