මේකයි මචන්. මගේ ගැනී නෙවේ.
මම ඉස්සර යාලු වෙලා හිටිය කෙල්ලව බලෙන් ගෙදර උන් බන්දලා දුන්න. දැන් බැදලා සතියක් වගේ. ඒ බැන්ද කොල්ලා ඉන්නවා නේ.ඌ කොටු 2ක් 3ක් පැනලා කෙල්ල ට අහු වෙලා.හොර ගැනිට යවපු sms එකක් හදිස්සියට කෙල්ලට යවල. අම්මාට එහෙම කිවාම අම්මා කියලා ඒවා හදාගෙන සමාව දෙන්න කියලා. කෙල්ල කැමති නෑ...