1. M

    දික්කසාදය

    නගින්නේ නෑ කියල ගත්තොත් වස ලැජ්ජාව නේ ද බන් ? හොදට නගිනවා නේ. ඉක්මනින් වැඩේ කර ගන්න ඕනේ.
  2. M

    දික්කසාදය

    හේතුව සතුටින් ඉන්න බෑ. :yes:
  3. M

    දික්කසාදය

    ගැනී නඩුව ෆයිල් කරා බන් :yes:
  4. M

    දික්කසාදය

    ඔප්පු කරන්න කිවොත් කොහොමද බන් පෙන්නන්නේ ?? :eek:
  5. M

    දික්කසාදය

    ළමයි නෑ බන්
  6. M

    දික්කසාදය

    ලෝයර් ගාවට ගියා බන්. ඌ කියනවා දික්කසාදේ දෙන්නේ. 1 මිනිහා සලකන්නේ නෑ කියලා. 2 නගින්නේ නෑ කියලා 3 ආයේ ගහනවා බනිනවා කියලා විතරයි කියල. ඉක්මනින් ගන්න බැරිද බන් එතකොට..
  7. M

    දික්කසාදය

    ෂුවර් ද බන් ?? :confused:
  8. M

    දික්කසාදය

    ගැනී වන්දි නැතිව දික්කසාදය විතරක් ඉල්ලන්නේ. මිනිහත් කැමති නම් බන් :) ලෝයර් කිවා එහෙම බෑ කියල බන් එකයි. උසාවි දන්නම වෙයි කිව නේ
  9. M

    දික්කසාදය

    බැදපු ජෝඩුවක් කැමැත්තෙන් දික්කසාද වෙනවා නම් කොච්චර කාලයක් වගේ නඩුවක් යනවද ?
  10. M

    Facebook

    :lol::lol:
  11. M

    Facebook

    පොලිස් රිපෝර්ට් එකත් සිංහලෙන් යවන ගොන්නු නේ බන් ඉන්නෙත්
  12. M

    Facebook

    ගෑනි නඩුවක් ෆයිල් කරලා
  13. M

    Facebook

    ගණන් ගයිද බන් FB එකෙන් ලංකාවේ පොලීසය කියන දේවල්
  14. M

    Facebook

    උබ හිතන්නේ මොකක් වෙයි කියලද බන් ? මිනිහා පිලි ගන්නේ ම නෑ ලු කීවට ඉතින්. මිනිහා කියන්නේ ඌ msg කරේ නෑ කියල. උගේ ෆෝන් එක අන්ලොක් කරන්න. උගේ ඇගිල්ල කපලා අරන් තමා හොරෙන් කරන්න වෙන්නේ.එත් උගේ ඇගිල්ල හොදට තියෙනවා.
  15. M

    Facebook

    නෑ බන් ලමයි නෑ.
  16. M

    Facebook

    ගෑනි මිනිහට නඩුවකුත් දාල අද ඊට පස්සේ.:lol: පේස්බුක් කෙල්ල අල්ලන්න දැන් ගෑනි මිනිහයි පොලිසි යනවා. මිනිහා ඊට කලින් අකවුන්ට් එක අයින් කරන්න කියලා වෙන්න ඇති ප්‍රොෆයිල් එකත් නෑ ලු
  17. M

    Facebook

    ෆේස්බුක් එකේන් අල්ලන්න පුළුවන් ද බන් එහෙම? ගැනිට sms 3ක් ගිහින් ඒ කෙල්ලට ආදරෙයි කියල. දැන් ඌ එහෙම එකක් සෙන්ඩ් කරේ නෑ කියනවා. උගේ finger ප්‍රින්ට් ෆෝන් එකක් තියෙන්නේ. උගේ ඇගිල්ල නැතිව අන්ලොක් කරන්නත් බෑ
  18. M

    Facebook

    දැන් ෆේස්බුක් එකේ දාපු msg ගැන කියලා මිනිහා ගැනී එක්ක පොලිස් පැමිණිල්ලක් දන්න යනවා. අකවුන්ට් එක දැන් වැඩ නෑ, කෙල්ලට කියලා මිනිහාම වෙන්න ඇති ලු අයින් කරන්න අතේ ප්‍රොෆයිල් එක. මේක අල්ලන්න පුළුවන් ද බන්?
  19. M

    Facebook

    :D
  20. M

    Facebook

    :D

    No contents