1. M

    Divorce-නඩුව

    මාත් එක්ක මුඋන් එක ගියා නේ බන්. බදින එකට යන්න මුඋන් එකක් නෑ :P
  2. M

    Divorce-නඩුව

    මොකක්ද බන් ?
  3. M

    Divorce-නඩුව

    අද තමා බදින්නේ බන්
  4. M

    Divorce-නඩුව

    කෙල්ල අද බදිනවා මචන්, බදින්නේ කෙල්ලගෙන් අහන්නේ නැතිව මගුල ලැහැස්ති කරලා හින්දා අකමැත්තෙන් උනත් බදින්න උනා ඒකිට. බදින්න කලින් ඩිවොර්ස් වෙනවා කියලා මට කියලා ගියේ. මගුල වෙලාවේ මට මැසේජ් කරා දික්කසාද වෙන්න පුළුවන් විදි බලන්න කියලා.
  5. M

    Divorce-නඩුව

    :lol:
  6. M

    Divorce-නඩුව

    කෙල්ල නම් යන්න ගියේ මචන් දික්කසාද වෙලා එනවා කියලා. අද තමා වෙඩිම, ඌට තව කෙල්ලෙකුත් ඉද්දි තමා අපේ ඒකිව බැදලා තියෙන්නේ. හෙටම ගන්න පුලුවන්ද අහනවා දික්කසාදෙ, අරු නම් දෙයිද ෂුවර් නෑ
  7. M

    Divorce-නඩුව

    :)
  8. M

    Divorce-නඩුව

    ඔව් බන් වෙන එකෙක්ට බැන්දුවා නේ.ලේසිම විදිහ මොකක් ද මචන් ???
  9. M

    Divorce-නඩුව

    එළකිරි මචන් :)
  10. M

    Divorce-නඩුව

    නෑ නෑ...
  11. M

    Divorce-නඩුව

    වංචා කිරීම කිවේ ?? :oo:
  12. M

    Divorce-නඩුව

    :lol: මාස 3ක් නේද
  13. M

    Divorce-නඩුව

    එළකිරි මචන්
  14. M

    Divorce-නඩුව

    මචන්ලා පළවෙනියට බැඳපු කෙනෙක්, මාසයක් ඇතුලත දික්කසාද උනොත්, පලවෙනි කසාදෙ කියන එක අහෝසි කර ගන්න පුළුවන් ද ??
  15. M

    Divorce-නඩුව

    කෙල්ලක්ව තර්ජනය කරලා බැන්දුවාම මමත් අහලා තියෙනවා එහෙම එකක් නැද්ද එතකොට බන් ? :)
  16. M

    Divorce-නඩුව

    තර්ජනය කරලා...
  17. M

    Divorce-නඩුව

    කෙල්ලෙක් බලෙන් බැන්දුවොත් එහෙම Divorce එක ගද්දි පස්සේ පලවෙනි විවාහය කියන එක අහෝසි කර ගන්න පුළුවන් ද ?
  18. M

    Love problem - help me :(

    It's true machan.:yes:

    No contents