Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
M
Facebook
එහෙම බෑ ද බන් :confused:
marrkoarbans891
Post #17
Feb 1, 2017
Forum:
ElaKiri Talk!
M
Facebook
මිනිහා කොටුවක් පැනලා, fb එකෙන් කියලා කෙල්ලෙක්.සින් එක ගැන.ඊට පස්සේ මිනිහා නෑ කියනවලු. ඒ අස්සේ කෙල්ලට දාපු msg ගැනිට යවලා මිනිහා වැරැද්දලා. මිනිහා කියනවලු යැවුවේ නෑ කියල. අන්තිමට දැන් පොලිසි ගිහින් පැමිණිලි කරන්න යනවා
marrkoarbans891
Post #16
Feb 1, 2017
Forum:
ElaKiri Talk!
M
Facebook
ගැනී මිනිහයි මරාගන්නවා බන් මේක හින්දා... එක නිසා උන් දෙන්න පොලිසයට යන්න යනවා
marrkoarbans891
Post #13
Feb 1, 2017
Forum:
ElaKiri Talk!
M
Facebook
:lol: මම නෙවේ යකෝ
marrkoarbans891
Post #12
Feb 1, 2017
Forum:
ElaKiri Talk!
M
Facebook
:D
marrkoarbans891
Post #10
Feb 1, 2017
Forum:
ElaKiri Talk!
M
Facebook
මගේ නෙවේ මචන් යාලුවෙක් ගේ මම උට දෙන්නම්
marrkoarbans891
Post #8
Feb 1, 2017
Forum:
ElaKiri Talk!
M
Facebook
අකවුන්ට් එක වැඩ නෑ බන් දැන්.කොහොමද හොයන්න පුළුවන් එතකොට ? නම මතකයි :yes:
marrkoarbans891
Post #5
Feb 1, 2017
Forum:
ElaKiri Talk!
M
Facebook
ලංකාවේ පොලිසියේ පැමිණිල්ල දැම්මා ම බැරිද බන්?:confused:
marrkoarbans891
Post #4
Feb 1, 2017
Forum:
ElaKiri Talk!
M
Facebook
Facebookපැමිණිල්ල මචන්ලා ෆේස්බුක් අකවුන්ට් එකකින් මොකක් හරි පවුල් ආරවුලක් ඇති කරන්න උත්සහ කරපු කෙනෙක්ව. ලංකාවේ පොලිසයට අල්ලන්න බැරිද ? කරපු කෙනා දැන් අකවුන්ට් එක ඩිඅකටිවෙට් කරලා
marrkoarbans891
Thread
Feb 1, 2017
Replies: 44
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
මම හොද එකෙක් බන්. කෙල්ල තමා මාව වෙනස් කරේ :(
marrkoarbans891
Post #47
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
ආයේ කෝල් ගන්න එපා කිවා මචන්. මම ආයේ ගන්නේ නෑ ඉතින්. මම හිතන්නේ උන් දෙන්න සාමදාන වෙන්න ඇති වගේ :)
marrkoarbans891
Post #46
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
ගැනුන්ගේ පච මචන්. මට පෙන්නේ මෙකි කැමැත්තෙන් ද කොහෙද ගිහින්.:P තියෙන්නේ. දැන් ආයේ කෝල් ගන්න එපා කියලා ආව.මම හා කිවා.මාත් මලක් කඩන් ඉන්නවා.:)
marrkoarbans891
Post #29
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
නෑ බන් කැමති උනේ නෑ..:no: මට පෙන්නේ කෙල්ලත් බොරුවද කොහෙද කරන්නේ බන්.:baffled: එක සැරයක් ඇරපු ගමන් ඕනේ වෙලද කොහෙද :P
marrkoarbans891
Post #28
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
එකී හෙටම දික්කසාද නඩුව ෆයිල් කරනවා කිවා බන් ගිහින්. එක හින්දා තමා විස්තර ඕනේ :)
marrkoarbans891
Post #43
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
අපි යාලුවෝ වගේ මැසේජ් කරේ බන්. :) අරු කියනවා ලු, දැවැද්ද අරන් ඉක්මනට හොර එක ගාවට එනවා කියලා. දැවැද්ද දෙන්නේ අවුරුදු 2කින් ලු කෙල්ලගේ පැත්තෙන්. එක හින්දා දික්කස්දේ ඉක්මනින් ගන්න බැරි වෙයිලු උගෙන්.
marrkoarbans891
Post #41
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
ඒවා කියන්න ගියේ නෑ බන් මම :P මම නිකම් ඇන්දුවා වගේ නේ එතකොට... මම හොද එක වෙලා ඒකිගේ පිට වැරැද්ද දන්න ඕනේ නිසා එහෙම කරේ ඉතින්
marrkoarbans891
Post #40
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
එකී ඌට කැමති නෑලූ බන්. මම කීවට අහන්නේ නෑ නේ.. :oo: ඌ වෙඩිම වෙලාවෙත් උගේ හොර ගැනිට මැසේජ් කර කර ඉදලා ඒකිට මට්ටු වෙලා. එක හින්ද ඉක්මනට වැඩේ කර ගන්න ඕනෙලු
marrkoarbans891
Post #36
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
දැන් ඉතින් පෙරහැර ගිහින් ඉවරද ?:oo:
marrkoarbans891
Post #23
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
එකී ආවත් නාවත් මචන් මට නම් වැඩක් නෑ. ඇහුව දේ නිසයි.. ඉතින් මම හොයලා බැලුවේ. මගෙත් මගුලක් ඇවිල්ල තිබ්බා අද කන්ෆර්ම් කරා :P අපි මැයි වෙඩිම ගන්නවා
marrkoarbans891
Post #33
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
M
Divorce-නඩුව
හනීමුඋන් එක මචන් බදින්න කලින් මාත් එක්ක ඉතින් ගියා.ආයේ යන්න එකක් නෑ. කෙල්ල ඉතින් අකමැති කියා කියා වෙඩිම වෙලාවේ මැසේජ් එවනවා. ලේසිම විදිහ මොකක්ද කියල දික්කසාද වෙන්න.
marrkoarbans891
Post #29
Jan 25, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
Next
First
Prev
3 of 4
Go to page
Go
Next
Last
No contents
Top
Bottom