Java Self Learning Help...

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    මචං Beginner කෙනෙක්ට java self learning වලට හොද w3schools ද javatpoint ද නැත්නම් වෙන තැනක් තියනවද?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    බම්ප්
    Thanks
    Thanks
    බුම්ප්
    Thanks
    Head first Java
    Thanks
    Thanks
    code with john, java brains youtube channel dekath balanna
    Thanks machan. java brains නම් මෙම්බර්ස්ලට විතරයි නේද බලන්න පුලුවන්
    Thanks
    Thanks
     
    • Like
    Reactions: New Kid

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    javatpoint W3 School walata wada Hodai Wage
    Oya sites functions ekaka syntax wage therum ganna use karanna

    Self Learn karanna nam Try Tutorials or Books
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    javatpoint W3 School walata wada Hodai Wage
    Oya sites functions ekaka syntax wage therum ganna use karanna

    Self Learn karanna nam Try Tutorials or Books
    Thanks
    Thanks
    if you are starting from the begining follow this channel.
    https://www.youtube.com/c/programmingwithmosh

    balana ganam code karanna. nawaththa nawaththa
    Thanks
    Hackerrank
    Thanks

    ගොඩක් චැනල් වල පිළිවෙලක් නෑ වගේ දැක්කා. Self learning නිසා හොද සිලබස් එකක් දෙන්න පුළුවන්ද? ඒතකොට ඒකෙ ටොෆික්ස් බලාගෙන සර්ච් කර කර බලල ඉගෙන ගන්න පුළුවන් නේද?
     
    • Like
    Reactions: shenat

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    • ප්‍රෝග්‍රැමින් බේසික්ස් මුලින් බලාගන්න.
    • ඊට පස්සේ බලන්න ජාවා වල කොහොමද ඒවා ඇප්ලයි වෙන්නේ කියල.
    • ඔක්කොම ඉවරකරගෙන වැඩ කරනවා වගේ හිතන්න එපා.
    • බේසික් එකෙන් හරි පොඩි පොඩි දේවල් හදන්න. වැරදෙයි අම්බානට.
    • පස්සේ ඒ හදන එක ටික ටික එක්ස්පැන්ඩ් කරන්න .. එතකොට තියරි තැනුත් කවර්වෙනවා .
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    Mosh ge course ekak thiyenam hoyaganna try karanna. oya deken nam javatpoint hodai