ගෙදරින් ගෙනාව proposal එක ..

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්

    :yes::yes::yes::yes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,374
    113
    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්

    :yes::yes:
     
    • Like
    Reactions: ruchira55

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්
    :yes: yes:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්

    that is the best thing
    kelinma ahapan
    netnam wenne ubata oya kellath ne ara aapu anith proposal ekath naha
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    හොඳම දේ කෙලින්ම අහපන්, වටෙන් යන්න ඕනේ නැ. ගොඩක් වෙලාවට proposal වලදී කෙල්ලො ගෙවල් වල බල කීරීම නිසා කැමති වෙනවා. එහෙම වුනොත් පවුල් ජීවිතේ එච්චරම සාර්ථක නෑ. උඹ ඒ කෙල්ලට කොච්චර කැමති වුනත් වැඩක් නෑ, ඒ කෙල්ලට උඹ ගැන interest එකක් නැත්නම්. open කතා කරපන්. ගොඩක් වෙලාවට ඔතන වෙලා ඇත්තේ දෙන්නට දෙන්නා අළුත් නිසා fit එකක් නැති කම වෙන්න ඇති. chat කරලා බලන්නත් පුළුවන්. මොකද phone එකෙන් නොකියන දේවල් chat එකනේ කියන්න පුළුවන්.

    මතක තියා ගනින් කෙල්ල උඹට ඇත්තටම කැමති නම් කොච්චර busy වුනත් උඹ ගැන හොයලා බලයි, කාලයත් එකක්ම පැන පැන call කරයි. but කෙල්ල දිගටම dont care නිම් ගොඩක් වෙලාවට කෙල්ල උඹට කැමති නෑ. අකමැති නම් උඹ බලෙන් ගිහන් එල්ලෙන්න නම් එපා. sure ටික කාලෙකින් කෙල්ල යනවා.

    මේක උඹේ ජීවිතේ වැදගත්ම තීරණයක්. හැගීම් වලට වහල් වෙන්න එපා බුද්ධියෙන් හිතලා තීරණයක් ගනින්.

    සුභ මංගම් :)
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්
    මෙන්න මේක තමයි හොඳම විදිය... මන් දන්න කේස් එකක් වුනා ඔහොම.. කෙල්ල නිකම් ගනන් ගන්නෙ නැති ගානට කතා කරල. අන්තිමට කොල්ල මේ කීව විදියටම අහල මන් ප්‍රශ්ණයක් වෙන් නැතිවෙන්න බලාගන්නම් කියල විස්තර අහගෙන.කෙල්ලත් පට්ට ලස්සනයි... මුලදි කියල තියෙන්නෙ පරණ සම්බන්දෙ ගැන හිතෙ තියෙනව කියලයි, ඒත් කල් යද්දි මේ කොල්ල හොඳයි කියල තේරෙද්දි ඇත්තම කියල තාම ඒ සම්බන්දෙ තියෙනව කියල. ඒ කොල්ල මේකිට වඩා බාලයිලු.කෙල්ලගෙ ගෙදරින් මගෙ යාලුවට පට්ටම කැමතියි. ගෙදරින් ප්‍රශ්ණ එනවට තමයි මේකි මුට කත කරල තියෙන්නෙ.ටික කාලයක් යද්දි මූට ඒකිව එපා වෙනවනෙ ගණන් නොගෙන හිටියම. එහෙම සම්බන්දයක් තියෙනවනම් කඩල බඳින්න එපා.මොකද කවදහරි උඹගෙන් අවුල් දැනුනොත් ආපහු අතනට යන්න බලයි ...

    කොහොම වුණත් තව පැත්තක් තියෙනව.. ඒ කෙල්ලගෙ ස්වභාවය වෙන්නත් පුළුවන් මචන්..නිකරුණේ තීරණ වලට යන්න එපා හොඳට හොයපන්.ඒකිගෙ එහෙම අවුලක් නැත්තන් උඹගෙ හිතට හරියන හොඳ කෙල්ලෙක් උඹට නැතිවෙයි.. ටිකක් සෝදිසි කරල තීරණයක් ගනින්.

    good luck...!
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් (ගෙවල් ලග ඇන්ටි කෙනක්) මට proposal එකක් ගේනවා ...අපිත් ගියා කෙල්ලව බලන්න ..අවුලක් නැහැ ..කෙල්ලත් ලස්සනයි ...ඒක නිසා මමත් කැමති උනා ...අපේ ගෙදරිනුත් බලන් හිටියේ කෙල්ලගේ ගෙදරිනුත් උත්තරයක් ලැබෙන කම් ..අපිට ස්ථිර උත්තරයක් ලැබුනේ නැහැ ..කැමති අකමැති ගතියක් වගේ තිබුනේ..ඔය අස්සේ තව proposal එකක් ආවා මට ...ඒ ගමන අපේ ගෙදරින් කෙලින්ම කෙල්ලගේ ගෙදරට පණිවිඩයක් යැවුවා මෙහෙම තවත් proposal එකක් ඇවිත් තියෙනවා ..අපිට ස්ථිර උත්තරයක් දෙන්න මේකට කැමතිද නැද්ද කියල ...ඒකට උන්ගේ ගෙදරින් කලබල වෙළද මන්ද එදා හවසම අපිට පණිවිඩයක් ආවා ගෙවල් වලිනුත් කැමති ..කෙල්ලත් කැමතියි ...එත් දෙන්නගේ අදහස් හුවමාරු කර ගන්නත් ඕනිනේ කියල කෙල්ලගේ Number එක එවල තිබ්බ ..මචන් මම දැන් 3-4 පාරක්ම කතා කලා ...මම කතා කරනකොට මගෙත් එක්ක හොදට කතා කරනවා ..හැබැයි මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා විතරයි ..මගෙන් මොනවත්ම ඇහුවේ නෑ මේ වෙන කම් ..මට මාරම අවුල් බන් ...මම ඒකිට කෙලින්ම කිවුව ඔයා මගේ මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා විතරනේ මගෙන් මුකුත්ම අහන්නේ නැනේ කියල..මෙකි හිනා වෙලා joke එකට වගේ කිවුවනේ මට ඉතින් ඔයාගෙන් අහන්න දෙයක් නැහැ කියල..මට දැන් ඒකිට කතා කරන්න හිතෙන්නේවත් නැහැ බන් ..එකී මාව care කරන්නේ නැහැ වගේ ..ඒකිව හම්බ වෙන්නත් බහ දැනම් ..ඒකිට exam එකක් මේ ටිකේ ..උඹලට හිතෙන්න කෙල්ල ට වෙන case එකක් තියෙන නිසාද මෙහෙම කරන්නේ ..:dull::dull::(:(:(

    koka wethath wdeta enter wenna kalin hoyala balahan
    gedara un nathi welawaka ahtha kata karala aha ganin
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    859
    499
    63
    Loweth wena seen ekak, kellath lassana nam campus nam kolllek nathi wei kiyala uba hithanawada. Ehema kellek proposal hoyanawa nam ethana kossak thiyanawa. Poddak hoyala balapan. Maath campus giyapu ekek hinda kiyanne. Lassana kellekta campus eken nam berila inta baa ban. Eka campus fact ekak. Good luck. By the way ubaka dennage wayas kohomada?
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මොකක් හරි හුට්ටප්පරයක් තියෙනවා....

    එක්කෝ කෙල්ල ගණන් උස්සනවා.... නැත්නම් ගෙදර වදේට .... නැත්නම් වෙන එකක් අදිනවා.....
    එක එක investigate කරලා බලපං ...
    සමහර විට අන්තිමට ඒ ඒකිගේ හැටිකියල උබට ඔප්පුවෙන්නත් බැරි නෑ ...:lol::lol::lol:

    බැන්දට පස්සේ ඔය කොලිටිස් නැතිවෙනවා බං ....:lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උබත් පුදුම පොරක් ..proposal එකකින් කෙල්ලෙක් හොයාගෙන එකට ගෙවල් වලින් කැමති උනා කියලා එකී උබට ආදරය කරනවද ..?..පිස්සෙක්නේ ...

    ඉස්සෙල්ලම කෙල්ල එක්ක හොදට ෆිට් වෙයන් ..එකී කවදාවත් ආශ්‍රය නොකරපු කෙනෙක් බදින්න කිව්වම කොහොමද එකපාරටම " අනේ මගේ පණ" කියාගෙන එන්නේ බන්..මුලින්ම ඒකිව අදුරගනින් ...හොද යාලුවෙක් වෙයන් ..ඒකිගේ විශ්වාසය දිනගනින් ...

    මේ ඔක්කොටම කලින් උඹ බලපන් එකී යාළුවෙලා ඉන්නවද කියලා ..කෙලින්ම අහපන් මිනිහෙක් වගේ ...එහෙම එකක් තියෙනවා නම් උඹ උදව් කරන්නම් හරි මේක නවත්තන්නම් කියලා හරි කියපන් ..එකී උඹව විස්වාස කරන්න පටන් ගත්තම එහෙම එකක් තියෙනවා නම් කියයි ..එහෙම තියෙනවා නම් අනුන්ගේ පවු වලට කරගහන්නේ නැතිව ඕක නවත්තාපන් ....එහෙම නැත්තන් උඹට සුභ මංගලම් ..!!