Java Platform
ඕනෑම පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය Hardware සහ Software පරිසරය Platform යනුවෙන් හඳුන්වයි. Software Platform වලට උදාහරණ ලෙස Microsoft Windows OS , Apple Mac OS , Linux , Solaris ගත හැකිය. බොහාමයක් Platform, Hardware සහ Software වල එකතුවකින් සැදී තිබේ. නමුත් ජාවා...