චරිත 3කි.
ප්‍රධාන - නංගි(9),
A - අයියා (10 - නැන්දගේ පුතා),
B - අයියා (13 - නැන්දගේ පුතා),
මෙහෙමයි කතාව,
තුන් දෙනාත් එක්කම B ගේ නිවසෙහි සෙල්ලම් කරයි.
ඒ ඉන්න අතරේ මේ ලොකු ගොනා ඒ කියන්නේ B පොල්ලකුත් අරන් එකගේ වහල උඩට නැගල උඩ බල බල එහෙ මෙහෙ අවිදිනවලු. ඒ මදිවට එකා කන්නාඩි දාලා...