මම used කරා no pickup ct 100 කාරයොත් අරිනවා (TW ඔය ටිකම තමා)හැබැයි 120 ටම කිසි අවුලක් නැතුව යන්න පුළුවන් වෙවුලන්න අනන් මනන් මුකුත් නැහැ. පාර්ට්ස් හොයාගන්න නැහැ වෙන වෙන ඒවායේ තම දාන්න වෙන්නේ පොඩි sprocket එකත් දැති එකක් වැඩි එකක් දැම්මේ හැම තැනම බලලා වෙනස හොදට තේරෙනවා.ලෙඩක් දුකක් නම් දෙන්නේ නැහැ මලාට 1L 35-42 කරනවා.second hand mark නැහැ 4 පරක් ikman දාල බොහොම අමාරුවෙන් විකුණුවේ අනික Reg කරපු num XXX එකක් වැඩි විස්තර ඕනෙනම් අහන්න