නුවර ශීතල ඇදුම් ගන්න ප්ලේස් එකක්.

skylark2

Member
Sep 8, 2017
58
1
0
නුවර ශීතල ඇදුම් ගන්න ප්ලේස් එකක්.

අපි පස්දෙනෙක් සිචුආන් චයිනා පැත්තේ යනවා දවස් 7 ක් ගමන. 20 සිට 26 තෙක්.

එහේ ශීතලට ඇඳුම් ගන්ට ඕනේ.
කැන්ඩි හොඳ ශොප් කියන්ට.
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර නෑ නුවර එලියට ගිහින් අරන් එන්න අඩුවට තියෙනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    79825275_187386472436712_5436121410554560512_n.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kothanada bn thyenne place eca dapanco




    නුවරඑළියේ බන්, ජැකට් එහෙම පාරේ එහෙම දාන විකුනන්නේ... ගිහින් ගන්න එක ලබයි මෙහෙන් ගන්නවට වඩා.