මචන්ලා මම hotforex කරන්නේ. මගේ account එකෙන් අද මම withdrew එකක් කරා. මම select කරේ visa maste card option එක
මම හිතුවේ එකේ මගේ වීසා card එකෙයි bank acc එකෙයි details අහයි කියලා. එහෙම මුකුත් නැතිව කෙලින්ම තිබ්බේ withdrew කියල. මම withdrew button එක click කරාම transcation succesful it may take...