



අඩෝ ඉලග මැච් එක කවද්දෝකාත් එක්කද ඒකවත් බලනවා
![]()

සිම්බ එක්ක...ඒකත් කයිද දන්නෑ![]()

අපෝ බං උන්ගේ රටට යනවද උන් මෙහෙ එනවද එහෙ යනවා නං පට්ටම චාටර් බං කම්මැලියි මැච් බලන්නත්![]()




ඔව් ඔව් අඩෝ T20 ,ODI වගේද Test ඕනෙම එක සුද්දෝ ටිකට ගැහුවා 

ODI ,T20 කවුද බං ගන්න ගන්නේ අද කාලේ 


Malingata akamattak nea. Habai sabhapathita kiyala team ekata enna puluwan wena sidurak nam tyenna oone nea.
e wagema selection committee ekakata personal agenda walata wada karannath bea.
thawa ekak. Kumana prestige ekak tyena player kenek unath team ekata enna oone mental+physical fitness prove karala.
හා හා දැන් ඉන්න ගොඩක් උන් වැඩ පෙන්නලා mental+physical fitness prove කරලා ආපු අයද![]()

ehema newei nam oowata responsible ungei unwa ayin nokarana ungei fitness balanna oone 
ow habai u kyla tibba uta dan overs 4 k wage gemak natuwa daganna puluwan kiyala..u kiyapu widiyata man ta hoda confidence ekat tiyanawa t20 ghnna puluwn kyla..aparade chance ekak denna tibbe me welawe team eke fast bowling attack ekak athtatama nati nisa..
.)