1. qtel

    මෙවනේ අප්පා Prison Break

    :shocked::shocked: පට්ට
  2. qtel

    තන කෑ සර්පයා

    :lol::lol: මැරිලා ඉතුරු වුනොත් ඇති
  3. qtel

    .: Mey Koi Yanne [Demo Mix] By Dj aRGaN :.

    පට්ට ..drum බේස් ටිකක් අඩු වුනානම් සින්දුවට හානියක් වෙනෙකක් නැ
  4. qtel

    ජැකී_චෑන් නේද?

    :lol::lol::lol: අපේ විකටයන්ට වඩා හොදයි .මුණ දැක්කත් හිනා යනව :lol::lol:
  5. qtel

    Knight Rider Cover by Base Players United

    ටිකක් වෙනස් එත් පට්ට :love::love::love:
  6. qtel

    ඕන් උඹලට පොඩි ආතල් එකක් - චන්ද්‍රයන් පිදූ (ස&#

    :eek: දන් ක්ලාස් වල මුයුසිඅක්ල් ෂෝ ත් තියෙංවද ?:eek::eek:
  7. qtel

    තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා

    මාර පොරක් නේ බන් ..:shocked::shocked: රුසියන් කාරයෝ යක්කු වගේ හිත හයියයි :shocked:
  8. qtel

    වතුර තියෙන තැන් හොයන්න

    කුරු ගහල බලන සීන් එකක් තියෙනවා නේද ..ඕක දන්නා උන් දන්න්නව :)
  9. qtel

    පුංචි වුනත් දැක්කම ආස හිතෙනවා නේද

    පුංචි වුනත් දැක්කම ආස හිතෙනවා නේද IZoJRL9ilkE ලංකාවේ මෝටර් බයික් එකක් ගන්න සල්ලි මන් හිතන්නේ :lol::lol:
  10. qtel

    නිකන් ඉන්න බැරුවට ..

    නිකන් ඉන්න බැරුවට .. 1tIL6hj-C30 නිකන් ඉන්න එකේ ආතල් එකට මෙහෙම එකක් කලොත් නරකද :)
  11. qtel

    මොන_විහිළුවක්ද මේ

    හාමුදුරුවන්ට අපහාස කරලා නිකන් පව් පුරෝ ගන්න එපා බන් .හාමුදුරුවන්ගේ වැරදි තියෙනවනම් එක එයා යනකොට ගෙනියයි .අපි අහක ඉදන් අයි ඉල්ලන් කන්නේ ? අනික අපි පන්සිල් විතරයි සමාදන් වෙන්නේ (එකෙනුත් කීයද රකින්නේ ) . එත් කොච්චර දුශ්ශීල භික්ෂුවක් වුනත් අපිට වඩා බොහොම ගැබුරු සිල්පද රකිනවා සිවුරයි පවිදිකමයි...
  12. qtel

    star hotel offer Unlimited foreign liquor

    බම්ප්
  13. qtel

    උ.පේ ෆේල් මම...

    බම්ප්

    No contents