වතුර තියෙන තැන් හොයන්න

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    වතුර තියෙන තැන් හොයන්න

    මේකයි සීන් එක බම්.. මම කැගල්ලේ.. අපි ඉන්න හරියට වොටර් බොර්ඩ් වතුට එන්නේ නෑ.. ඉතිම් අපි වතුර ගන්නේ.. කන්දෙන් එන.. දොල පාරකින්..ගමේ ගොඩක් මිනිස්සු බට දාලා තියනවා.. පිළිවෙලක් නෑ.. වතුර අඩු කාලෙට උඩම බට දාලා තියෙන උන්ට වතුර යනවා.. පල්ලහා උන් වතුර නැතිව හෙන කට්ටක් කන්නේ බම්... මේ ග්‍රීස්ම කාලෙට තමයි මේ ප්‍රශනේ ගොඩක් තියෙන්නේ වැහි කාලෙටත් වතුර බට ගැලවෙනවා.. වගේ ප්‍රශ්න ගොඩයි..... වතුර නෑෑෑ රෙද්ද....

    අපි ඉන්න ඉඩමේ ලිදක් කපන්න අදහසක් තියෙනවා... එ්ත් ලිදක් කපන තැනක් හොය ගන්නේ කොහොම ද.? (මේ ලගදී මම ජොතීෂ්‍ය කරන කෙනෙකුට කියලා ලිද කපන්න වෙලාවක් බැලුවා.. පස්සේ එ්යත් අැවිල්ලා බලලා.. තැනක් එහෙම පෙන්වලා ගියා....පස්සේ මම දෙන්නෙක් දම්මලා ලිදත් කැප්පෙව්වා... අනේ තඩිස්සං ගලක් සෙට් වුනා කියහල්ලාකෝ.... වැඩේ නැවැතුවා බං..වතුර නෑ.. )
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තරමක් විසාල පිරමිඩයක් හරිගස්සන්න වත්තේ, ඊට පස්සේ
    හදපු පිරමිඩේ ලගින් ළිදක් කපන්න, පිරමිඩේ හදපු ගමන් එතනින් උඩට
    වතුර උනනවා, ලොකුවට ළිදක් කපන්න ඕන නැ, පිරමිඩේ වටේට ගස් තියෙන්න
    බැ අහසට නිරාවරණය වෙලා තියෙන්න ඕන
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    තරමක් විසාල පිරමිඩයක් හරිගස්සන්න වත්තේ, ඊට පස්සේ
    හදපු පිරමිඩේ ලගින් ළිදක් කපන්න, පිරමිඩේ හදපු ගමන් එතනින් උඩට
    වතුර උනනවා, ලොකුවට ළිදක් කපන්න ඕන නැ, පිරමිඩේ වටේට ගස් තියෙන්න
    බැ අහසට නිරාවරණය වෙලා තියෙන්න ඕන
    එ මොක්කද එ් සීන් එක..
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    කුරු ගහල බලන සීන් එකක් තියෙනවා නේද ..ඕක දන්නා උන් දන්න්නව :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කූරු ගහලා බලන්න පුලුවන් මචන්, 2000ක් 2500ක් විතර ගන්නෙ
    ගල් තියෙනවා නම් ළිං කපන අය ගල් බෝර දාලා හරි කපනවා ;)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එ මොක්කද එ් සීන් එක..

    දන්නවද ලෝකේ වටේම පිරමිඩ තියෙනවා ඒවා වලින් කරන්නේ පෘතුවියේ (පොලවේ) තියෙන ශක්ති පද්දති වලින් ශක්තිය උත්පාදනය කරන එක, එවිදිහට පිරමිඩ වලින් පොලවේ තියෙන ගුරුත්ව බලේ වැඩි කරන්න පුළුවන් මේක ලොකු විද්‍යාත්මක ක්‍රමයක්.

    පුළුවන් කමක් තියෙනවා නම් ගඩොල් වගේ හොයාගෙන කරලා බලන්න, ඒවගේම පිරමිඩේ ඇතුලේ හිස්ව තියෙන්න ඕන ලොකු වෙන්න වෙන්න ප්‍රතිපල වැඩි, පොළවෙන් වතුර උනනවා නිකන්ම
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    ඉරටු 2 කින් වතුර බලන ක්‍රමයකුත් අහල තියනව..ඒක හරියටම හරිද කියල නම් දන්නෙ නැ..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    දන්නවද ලෝකේ වටේම පිරමිඩ තියෙනවා ඒවා වලින් කරන්නේ පෘතුවියේ (පොලවේ) තියෙන ශක්ති පද්දති වලින් ශක්තිය උත්පාදනය කරන එක, එවිදිහට පිරමිඩ වලින් පොලවේ තියෙන ගුරුත්ව බලේ වැඩි කරන්න පුළුවන් මේක ලොකු විද්‍යාත්මක ක්‍රමයක්.

    පුළුවන් කමක් තියෙනවා නම් ගඩොල් වගේ හොයාගෙන කරලා බලන්න, ඒවගේම පිරමිඩේ ඇතුලේ හිස්ව තියෙන්න ඕන ලොකු වෙන්න වෙන්න ප්‍රතිපල වැඩි, පොළවෙන් වතුර උනනවා නිකන්ම

    :lol:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan uba kandaka wage nam inne lidak kapana kota galak set una nam , hodama de nala lidak gahana eka mokada lida kapana eka limit so , nala lidak gahanna try karanna