1. S

    නොගැලපෙන ආදරය

    මාත් දන්න කෙල්ලෙක් ඉන්නවා එකිත් ඔය විදියම තමයි. එකක් ඉද්දි තව එකක් බැකප් තියාගෙන ඉන්නේ. ඕවා දැක්කම බයක් එන්නේ බන් අලුත් එකක් ට්‍රයි කරන්න.
  2. S

    නොගැලපෙන ආදරය

    මන් එක පාරක් රිප්ලයි නොකර ඉදලා එකී පිස්සුවක් නැටුවා ගෙවල් වලට කියලා. කෝල් ගන්න නිසාම මන් block කරලා තියෙන්නේ.ඔව් බන් මටත් තේරෙනවා එකී මාව යුස් කරනවා විතරයි කියලා. තේරුමක් ඇති දෙයක් කරපං කියලා අදහස් කරේ මොකක්ද බන්?
  3. S

    නොගැලපෙන ආදරය

    අමානුෂික විදිහට කරන්න දෙයක් නැනේ බන් මගේ එකේදී. එකී හිත හදන් ඉන්නේ. දැන්ම වෙන එකෙක්ට යන්න හිතෙන්නේ නැ බන්. මේ ඉලව්වෙන් ගැලවිලා හිත හදාගන්න තිබ්බොත් ඇති.
  4. S

    නොගැලපෙන ආදරය

    ඔව් බන් ඒකිට ඕනෙත් මගේ caring එක ලබා ගන්න තමයි.win win situation එකක් නැ බන් එකී සෙක්ස් වලට උනත් interest එකක් වැඩිය නැ. ඒකිට මුල් තැන දෙන්නේ education/job වලට තමා.අනික ආදරේ කරපු එකිත් එක්ක යාලුවෙක් විදියට ඉන්නේ කොහොමද බන් පිස්සු හැදෙන වැඩක්නේ.
  5. S

    නොගැලපෙන ආදරය

    මෙයත් එහෙම තමා. මන් ඔය හයිලයිට් කරපුවට තමා මුල් තැන දෙන්නේ.මන් හිටියත් එකයි නැතත් එකයි. හැබැයි එයා කියනවා මන් යාලුවෙක් විදියට හරි ඉන්න ඕනෙලු. මට එහෙම ඉන්න බැ. මෙහෙමයි මන් කඩන්න ගියේ නැ. අනිත් දේවල් කරලා තියෙනවා ඉතින්.
  6. S

    නොගැලපෙන ආදරය

    විදින්න තියෙන අවස්ථා වලත් මන් විදවනවා මේක නිසා. මන් හැමවෙලේම හදවතින් තීරණ ගත්තේ. මගේ දියුණුවටත් වඩා මන් හිතුවේ එයා ගැන. එයා මොනා හරි කිව්වොත් මගේ වැඩ ඔකොම පැත්තකින් දාලා ඒ දේ කරලා දුන්නා. එයාගේ ආරක්ෂාව හැමදේම ගැන හොයලා බැලුවා. එත් ඒ කිසි දෙයක එයාට වටිනාකමක් නැ. අන්තිමට මන් නිකන් චා උනා විතරයි...
  7. S

    නොගැලපෙන ආදරය

    මෙච්චර දවසක් එහෙම තමයි හිටියේ. තව දුරටත් එහෙම ඉන්න බැ බන්. බැරි වෙලාවත් මේක බැන්දොත් නොගැලපෙන අදහස් එක්ක කොහොමද ජිවත් වෙන්නේ? හැමදාම රණ්ඩු වේවි ඉන්න වෙන්නේ.
  8. S

    නොගැලපෙන ආදරය

    මෙතන ආදරේ නෙමේ අවුල බන්. අදහස් ගැලපෙන්නේ නැති එක.
  9. S

    නොගැලපෙන ආදරය

    උබත් මාර කතානේ බන් කියන්නේ ආදරේ හොයන නැත්නම් වෙන මොනාද හොයන්නේ?
  10. S

    නොගැලපෙන ආදරය

    ඔව් මචන් උබ කියන දේ ඇත්ත. මට move වෙන්න බය මාත් එක්ක ෆිට් කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. උන් කොල්ලට හොරෙන් කරන දේවල් දන්න නිසා, අරයව ඒ වගේ දේවල් වලින් සුවර් කරන්න පුළුවන් නිසාමයි මෙච්චර කල් බලන් හිටියෙත්. මේ දේ තමා මචන් වෙලා තියෙන්නේ. එයාගේ ඔකොම වැඩ ඉවර උනාට පස්සේ මාව මතක් උනොත් මැසේජ් කරනවා.
  11. S

    නොගැලපෙන ආදරය

    ow bn podi kale. galapenne na kohomawath. galapaganawath bari una. ain wenna thama matath one. eth ekta kella ida denne na. kella dn hitha hadan inne. ekita me sambanden wdk na. habai ekita mageth ekka yalu kmk hari onelu. mata ehema inna ba bn. :(
  12. S

    නොගැලපෙන ආදරය

    :( ow bn eka wenawa mehema giyoth. itath wada pahath tahthwekata watenawa. meka amathaka karagannama bane bn.
  13. S

    නොගැලපෙන ආදරය

    :no: mara prashnane bn ubla ahanne

    No contents