1. S

    නොගැලපෙන ආදරය

    thanks mcn ekawath karala balamu
  2. S

    නොගැලපෙන ආදරය

    ඔව් බන් එකනම් ඇත්ත. තීරණේ අරන් තියෙන්නේ එක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැති එකනේ අවුල. එයා හිත හදන් ඉන්නේ. එයාට දැන් මේ සම්බන්දෙ ඕනේ නැ එත් එයාට මාව යාලුවෙක් විදියට හරි ඉන්න ඕනෙලු. මට එහෙම ඉන්න බැ බන් පරණ දේවල් මතක් වෙනවා.
  3. S

    නොගැලපෙන ආදරය

    100% ගැලපෙන අය නැ කියල දන්න නිසයි අවුරුදු 6ක් ඉදලත් බැලුවේ.එත් පොඩ්ඩක්වත් ගලපගන්න බැරි උනා බන්. මචන් කෙල්ලනම් ජිවිතේ කාලකන්නි කරගන්නේ නැ. එයාගේ ජිවිතේ තිබ්බ ලොකුම අරමුණ ඉෂ්ට කරගන්න මහන්සි වෙලා වැඩ කරනවා. එත් මන් හැමදාම එකම තැන. :(
  4. S

    නොගැලපෙන ආදරය

    100% ගැලපෙන අය නැ කියල දන්න නිසයි අවුරුදු 6ක් ඉදලත් බැලුවේ බේසික් එව්වත් ගැලපෙයිද කියල. එහෙමවත් ගැලපුනේ නැ මචන්. එයාගේ ලෝකේ වෙනයි මගේ ලෝකේ වෙනයි මචන්.හැමවිදියකින්ම ට්‍රයි කරලා බැලුවා බන් හරි ගියේ නැ. අවුල තියෙන්නේ මගෙයි. මන් ඕනාවට වඩා එයා ගැන හිතනවා. එයාගේ ආරක්ෂාව හැමදේම වගේ හිතනවා. එත් එයාට ඒවා...
  5. S

    නොගැලපෙන ආදරය

    මචන්ලා අපි කාලයක් ආදරේ කරාමයි තේරුනේ අපි ගැලපෙන්නේ නැ කියලා.අපේ අදහස් එකකට එකක් වෙනස්. වෙලාවකට එකගතාවයකට එන්නම බැරි අවස්ථා තියෙනවා. ඉතින් අපි දෙන්නම තීරණේ කරා කතා වෙලා වෙන් වෙන්න. වෙන් වෙමු කියලා තීරණේ කරලා කෝල්/මැසේජ්/හම්බෙන ඒවා ඔකොම නතර කරලා ටික දවසක් හිටියම අයෙම දෙන්නගෙන් කවුරු හරි කතා...

    No contents