නොගැලපෙන ආදරය

Nov 28, 2018
28
1
0
මචන්ලා අපි කාලයක් ආදරේ කරාමයි තේරුනේ අපි ගැලපෙන්නේ නැ කියලා.අපේ අදහස් එකකට එකක් වෙනස්. වෙලාවකට එකගතාවයකට එන්නම බැරි අවස්ථා තියෙනවා. ඉතින් අපි දෙන්නම තීරණේ කරා කතා වෙලා වෙන් වෙන්න. වෙන් වෙමු කියලා තීරණේ කරලා කෝල්/මැසේජ්/හම්බෙන ඒවා ඔකොම නතර කරලා ටික දවසක් හිටියම අයෙම දෙන්නගෙන් කවුරු හරි කතා කරනවා(වැඩියෙන්ම කෙල්ල). ඔහොම දවසක් දෙකක් හොදින් ඉදලා අයෙම අදහස් ගැලපෙන්නේ නැති වෙලා රණ්ඩු වෙනවා. මේ සිද්දිය මෙහෙම දිගින් දිගටම රිපීට් උනා. වෙන් වෙමු කියලා තීරණේ කරත් අපහු ටික දවසකින් යාලු වෙනවා.කෙල්ලනම් දැන් හිත හදාගෙන ඉන්නේ කියලා තේරෙනවා මට.එත් මගේ හිතනම් තාම හැදුනේ නැ. දවසින් දවස අවුල් වෙනවා මන්. විශාදයටම ඇවිල්ලද කියලත් හිතෙනවා.වෙලාවකට ඔලුවේ කැක්කුමක් එනවා එක අවාම නිදාගතොත් විතරයි හරියන්නේ.මොනා කරන්නද කියලා තේරෙන්නේ නැ :(
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගැලපෙන්නැති අදහස් ගැන වාද කල්ල දෙබස් ටික දාල පොතක් ලියපං plato ලිව්ව වගේ. :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    100% ගැලපෙන උන් නෑ . බේසික් ඒවා ටිකවත් ගැලපෙනවනම් , උබට ඔය තරම් මතක් වෙන්නේ උබේ බොක්කෙන් එකට මෙව්වා එකක් තියන නිසා. අනික උබට ඒක මතක් වෙන්නේ වෙන කෙල්ලෙක් නැති නිසා. ඉස්සලම බලපන් මොනාද නොගැලපෙන ඒවා කියලා. සමහර ඒවා උබේ හොදට කියනව ඇති, සමහරවිට ඕනේ වෙලා කියනව ඇති. එක මධ්‍යම ප්‍රතිපාදාවෙන් කේස් එක ගොඩ දාගැනීමේ හැකියාව බලපන්. දෙක බොක්කෙන් හිතට ඕන එක කියපන් නිකන් වටෙන් ගොඩෙන් එන්නේ නැතුව විශේෂයෙන් සෙක්ස් ඉන්ට්‍රෙස්ට්. ඔක්කමත් කරලා හරි නැත්තම් ගෑනිට කතා කරන වෙලාව බලල ජිම් එක්කට පලයන් හෝ වෙනම වැඩක නියලියන් , හැබැයි උබ ආස එකක් වෙන්න ඕනේ ඒ නියලෙන දේ බොක්කෙන්ම ආස එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ අත ඇරිලා යනවා
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0

    අවුරුදු 6 ක් ගියාද බං ගැලපෙන්නෙ නැහැ කියලා තේරුම් ගන්න.

    ෆක් කලා නම් එපා වෙනවා මම හිතුවේ එහෙම සීන් එකක්ද කියලා.

    ඒ උනාට නොගැලපෙනවනම් අයින් වෙයන් දෙන්නගෙම ජීවිත කාලකන්නිකි කර ගන්නෙ නැතිව..
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    හැබැයි එකක්. 100% ක් ගැලපෙන කපල් කොහෙවත් නෑ. අපි ගලපගන්න ඕනෙ හරි නම්.
     
    100% ගැලපෙන අය නැ කියල දන්න නිසයි අවුරුදු 6ක් ඉදලත් බැලුවේ බේසික් එව්වත් ගැලපෙයිද කියල. එහෙමවත් ගැලපුනේ නැ මචන්. එයාගේ ලෝකේ වෙනයි මගේ ලෝකේ වෙනයි මචන්.හැමවිදියකින්ම ට්‍රයි කරලා බැලුවා බන් හරි ගියේ නැ. අවුල තියෙන්නේ මගෙයි. මන් ඕනාවට වඩා එයා ගැන හිතනවා. එයාගේ ආරක්ෂාව හැමදේම වගේ හිතනවා. එත් එයාට ඒවා වගේ වගක් නැ.

    දැන් මන් එයා කෝල් කරත් මැසේජ් කරත් රිප්ලයි කරන්නේ නැ. එත් මන් දවසින් දවස අවුල් වෙනවා කියලා තේරෙනවා.
     
    Nov 28, 2018
    28
    1
    0
    අවුරුදු 6 ක් ගියාද බං ගැලපෙන්නෙ නැහැ කියලා තේරුම් ගන්න.

    ෆක් කලා නම් එපා වෙනවා මම හිතුවේ එහෙම සීන් එකක්ද කියලා.

    ඒ උනාට නොගැලපෙනවනම් අයින් වෙයන් දෙන්නගෙම ජීවිත කාලකන්නිකි කර ගන්නෙ නැතිව..

    හැබැයි එකක්. 100% ක් ගැලපෙන කපල් කොහෙවත් නෑ. අපි ගලපගන්න ඕනෙ හරි නම්.

    100% ගැලපෙන අය නැ කියල දන්න නිසයි අවුරුදු 6ක් ඉදලත් බැලුවේ.එත් පොඩ්ඩක්වත් ගලපගන්න බැරි උනා බන්.

    මචන් කෙල්ලනම් ජිවිතේ කාලකන්නි කරගන්නේ නැ. එයාගේ ජිවිතේ තිබ්බ ලොකුම අරමුණ ඉෂ්ට කරගන්න මහන්සි වෙලා වැඩ කරනවා. එත් මන් හැමදාම එකම තැන. :(
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    සමජයේ ඕන තරම් උදාහරන තියෙනව දැන දැන අමාරුවෙ වැටුන.... ඕන තරන් වෙන හරියන කෙල්ලොත් ඉන්නවා. (දැනට උබට නෑ කියල හිතුනට:P:P:P). තාම reverse gear එක උබලගේ අතේ...... කාලයක් එනවා උබලට ඔය gear එක දාන්න බැරි..... ඊට කලින් හරි තීරනේ ගනින්.....:rolleyes::rolleyes:
     
    ඔව් බන් එකනම් ඇත්ත. තීරණේ අරන් තියෙන්නේ එක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැති එකනේ අවුල. එයා හිත හදන් ඉන්නේ. එයාට දැන් මේ සම්බන්දෙ ඕනේ නැ එත් එයාට මාව යාලුවෙක් විදියට හරි ඉන්න ඕනෙලු. මට එහෙම ඉන්න බැ බන් පරණ දේවල් මතක් වෙනවා.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala

    ඔව් බන් එකනම් ඇත්ත. තීරණේ අරන් තියෙන්නේ එක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැති එකනේ අවුල. එයා හිත හදන් ඉන්නේ. එයාට දැන් මේ සම්බන්දෙ ඕනේ නැ එත් එයාට මාව යාලුවෙක් විදියට හරි ඉන්න ඕනෙලු. මට එහෙම ඉන්න බැ බන් පරණ දේවල් මතක් වෙනවා.

    මෙන්න මේකවත් try කරල බලන්න මචන්.....

    https://www.elakiri.com/forum/showthread.php?t=1772084
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0

    100% ගැලපෙන අය නැ කියල දන්න නිසයි අවුරුදු 6ක් ඉදලත් බැලුවේ.එත් පොඩ්ඩක්වත් ගලපගන්න බැරි උනා බන්.

    මචන් කෙල්ලනම් ජිවිතේ කාලකන්නි කරගන්නේ නැ. එයාගේ ජිවිතේ තිබ්බ ලොකුම අරමුණ ඉෂ්ට කරගන්න මහන්සි වෙලා වැඩ කරනවා. එත් මන් හැමදාම එකම තැන. :(

    ගොබ්බයෙක් නොවී දැන්ම වෙන් වෙලා මූඩ් නොගහා උඹේ වැඩ ටික කරගනින්.

    දැන් බොට වයස කීයද