කිල් කස්ත්‍රෝ Failed CIA මෙහෙයුම්
පෙබරවාරි මාසයේ දී 1959 ෆිදෙල් කස්ත්‍රෝ කියුබානු අගමැති බවට පත් විය. එතැන් සිට, ඔහු ඝාතනය උත්සාහයන් 600 කට වඩා වැඩි දිවි ගලවා ගෙන තිබේ. කියුබානු රහස් සේවයේ හිටපු ප්‍රධානියා අනුව - අයිසන් හවර් පාලන කස්ත්‍රෝ 38 වතාවක් ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ,කෙනඩි - 42,ජොන්සන් - 72,නික්සන් - 184,කාටර් - 64,රේගන් - 197, බුෂ් Snr - 16, ක්ලින්ටන් - 21, මෙහිදී ඔහුව මරා දැමීමට උත්සහ කල ක්‍රම කිහිපයක් පමණක් ඔබ වෙත ඉදිරිපත් කරමි.
1.රූමත් කාන්තාවක් යොදා ගෙන..
මර්ටියා ලෝරන්ස්, කස්ත්‍රෝ ආශ්‍රය කල කාන්තාවකි, CIA විසින් ඔහුට වස දීමට ඇයව පොළබව ගන්නා ලදී. ඇය වස අඩංගු පෙති ඇයගේ cream අඩංගු භාජනයක සගවා ගෙන කස්ත්‍රෝ හට ලබා දීමට ගෙන යන ලදී නමුත් ඇයගේ cream සහ වස පෙති එකට මිශ්‍ර වී ඇත,ඒ අනුව සලසුම වූ පෙති ආහාරයට මිශ්‍ර කිරීම ව්‍යර්ථ වූ අතර එහිදී ඇය එම cream කස්ට්රෝ ගේ මුහුණේ ගැලවීමට උත්සහා කර ඇති අතර සැලැස්ම හදුනාගැනීමට කස්ත්‍රෝ සමත් විය.මෙහෙයුම අසාර්ථක විය.
මර්ටියා ලෝරන්ස්
2 පිටුව

Last edited: