අපේ ගෙදර හැමතනම වේයෝ ගේම දීලා බන් , බිත්හි අස්සෙත් මුන් රිංගලා:angry::angry: ගේ සම්පුර්නෙන් කඩන්න මේ වෙලාවේ බැරි නිසා මුන්ට ගේම දෙන්න හොද කොලබ අවට Pest Control team එකක් කියපන්කො :D:yes::yes:
5 star කොම්පැනි ඕනේ නැහැ වැඩේ හරියට කරන සමානය තැනක් බලන්නේ:love:
ලොකුම ලොකු උදව්වක් මචන් තව ටිකක්...