1. 5

    nvidia geforce mx 130 vs GeForceTM MX150

    THANKS බන්
  2. 5

    nvidia geforce mx 130 vs GeForceTM MX150

    තැන්ස් මචන් මම CHECK කරා බන් මීට වඩාහරියටම EXPERT කෙනෙක් ගෙන් දැනගන්න බැලුවේ ++
  3. 5

    nvidia geforce mx 130 vs GeForceTM MX150

    බම්ප්
  4. 5

    nvidia geforce mx 130 vs GeForceTM MX150

    මචන් MX130 vs MX150 අතරේ ලොකු වෙනසක් තියනවාද ? PRICE එකේ PERFORMANCE වලයි :sorry: මේ ගැන හරි විස්ථරයක් ටෙක් සයිඩ් එකේ ඉන්න කෙනක් කියන්න පුලුවන්ද ? ලොකු උදව්වක් මචන් BUMP එකක් වත් දාමු , හැමෝටම රේප් දෙනවා
  5. 5

    තීන්ත ගැන නොදන්න දෙයක් දැනගමු.

    15% බන් හැම කඩේකම දෙන ගාන අඩුම ඒ ගානවත් දෙන්න ඕනේ , උබගේ යාලුවෙක් ඉන්නවන් වුගෙන් කත්හ කරලා ගනින් අපි නිපොලක් ගත්තා %25ක් අදුරන නිසා , හොදම දේ සේල්ස් රේප් කෙනෙක් සෙට් කරගන්න එක , %25 ට වඩා ගන්න පුළුවන් වෙයි , තීන්ත ගන්නවා නම් JAT , ගනින් ගාන ටිකක් සැරයි
  6. 5

    මේ_ලැප්_දෙකෙන්

    මම අද බන් ඕඩර් කරේ accer එක 20 වගේ තමයි ලැබෙනවා කිව්වේ බලමු උදව් කරපු හැම බ්‍රදර් කෙන්ක්ටම තැන්ස් තැන්ස් :yes::yes::yes:
  7. 5

    මේ_ලැප්_දෙකෙන්

    වොටේ කරා තාම රේප් එකක්වත් ලැබුනේ නැහැ :P:P
  8. 5

    මේ_ලැප්_දෙකෙන්

    :baffled::baffled: සෙනසුරාදා ඉරිදා mastercard ekata %20k දුන්නා , දැන් %15යි ඔකත් 14 වෙනකම් විතරක් වෙයි , සම්පත් එක වටිනවා විකුණුවත් පාඩු නැහැ%0 interestඑකට :D:D
  9. 5

    මේ_ලැප්_දෙකෙන්

    : baffled : මොකද මේකේ මොකක් හරි කොස්සක් තියනවාද ?:baffled::baffled:
  10. 5

    මේ_ලැප්_දෙකෙන්

    එල තැන්ස් මචන් ඒගැන අහලා බලන්නම් , කියනකම් ඔය සීන් එක දැනගෙන හිටියේ නැහැ Master Card Price 118,518.00 සම්පත් 30M Instalment 4,557.00 සම්පත් එකේ 30M කාඩ් ඔෆ්ෆෙර් එකට ගන්න ඉන්නේ + අන්තිම වාරිකේ ෆ්‍රී
  11. 5

    මේ_ලැප්_දෙකෙන්

    මචන් wow.lk එකෙන් ගන්න එපා කිව්වේ ඇයි ? ඔය දෙකෙන්ම warranty claim කරන්න තියෙන්නේ asus - jkoa , accer-metropolitan ලාගෙන් ,
  12. 5

    මේ_ලැප්_දෙකෙන්

    මචං මොඩෙල් එකේ නැතිව වෙනම සල්ලි දීලා ssd එකක් ගහන්න පුලුවන්ද ? ඕනෑම ලැප් එකට,
  13. 5

    මේ_ලැප්_දෙකෙන්

    මේ ගනාට 16gb ram නැහැනේ බන්,:sorry::sorry: accer එකේ පස්සේ 16gb කරගන්න වෙනම slot එකක් තියනවා assus එකේ නැහැ , maya වැඩ කරගන්න මේ ගානට ගන්න පුළුවන් වෙන ලැප් තියනවාද ? maya ඉගෙනගන්න වැඩ ටික හරි කරන්න අඩුම ram කියක් ඕනෙද ?
  14. 5

    මේ_ලැප්_දෙකෙන්

    මචං ASUS එකේ ssd එකක් ගහන්න බැහැනේ වේනම් ssd slot එකක් නැහැ , එහෙම ssd slot නැතිව ගහන්න ක්රේමයක් තියනවාද ? දන්නේ නැති නිසා අහන්නේ :sorry:
  15. 5

    Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2018

    පලවෙනියෙන් ගෙස් කරන ගාන 1653 යි දෙවනියට ගෙස් කරන ගාන 703 යි
  16. 5

    මේ_ලැප්_දෙකෙන්

    accer එකේ 128gb ssd එක ගහලා ගන්නේ asus එකේ ssd එකක් ගහන්න බැහැ
  17. 5

    මේ_ලැප්_දෙකෙන්

    මේ_ලැප්_දෙකෙන් මේ ලැප් දෙකෙන් මේ වැඩ ටික ක‍රගන්න හොදම ලැප මොකද්ද ? Autodesk Maya, 3D Max Photoshop,Illustrator Adobe Premiere Pro CC. CyberLink PowerDirector +programming AutoCAD ASUS R542UR-DM463 (8th Gen core i7) DOS Rs 114,700 30M Instalment 3,823.00...
  18. 5

    ඇමති_පාරවල් හදන එක නවතයි

    මුගේ අම්මගේ අප්පාගේ බුදලෙන් වෙන් ඇති පාරවල් හදන්නේ , මේ පාර පැරදුනානම් කරන්න තියෙන්නේ හොරකම අඩු කරලා වඩා හොදට වැඩ කරලා ඊලග පාර දිනන්න නේ , මොන පක්ෂේ වුනත් මිනිසුන්ගේ චන්දෙ හිගා කළා පත් වුනු මුන් වගේ වුන්ට මඩු වල්ගෙන් ගාලා එලවන්න ඕනේ . මුන් එක්ක කොහොමද යකෝ රට දියුනු වෙන්නේ
  19. 5

    ඉන්දියාවේ ඉදන් එන කෙනෙක්ට අරගෙන එන්න

    සාරි සල්වාරි වළලු ඔන්න ඕවා තමයි චෙන්නායි වල සින්හලුට වඩා හොදට සිoහල කතා කරන දෙමුල්ලු ටිකක් හොයාගන්න පුළුවන් . xiaomi වලට කැමතිනම් මMI stores හොයාගන්න පුළුවන් ගාන කොහොමද දැන් නැහැ
  20. 5

    ලැප්ටොප්_පරිගණක

    මම දන්නේ නැහැ බන් ඔව්වා:dull: , Photoshop උඩ තියන ඒවා ආශිතව ඔන්ලයින් ජොබ් කරන්න ඉන්නේ, ප්‍රධාන දේ ඩිග්‍රිය වැඩ ටික ගොඩ දාගන්න ඉල්ලන දේවල් අරන් දෙන්න සල්ලි නැහැ බන් ඔය වැඩ ටික ගොඩ දාන්න ඕන කරන අවම එක බලන්නේ :dull:

    No contents