1. 5

    ලැප්ටොප්_පරිගණක

    ලැප්ටොප්_පරිගණක යාලුවෙනේ IT පාඨමාලාවක් හාදාරන ළමයකුට ගන්න ඕන මොනවගේ ලැප්ටොප් පරිගණකයක්ද්ද ? දැනට කරනවා කිව්වේ මේවා උපරිමෙන්ම්ම වැඩ කරන්න Photoshop,Illustrator Adobe Premiere Pro CC. CyberLink PowerDirector ඉස්සරට මේ සොෆ්ට්වර්යා වලට ගැලෙපෙන ලැපක් Autodesk Maya, 3D Max+programming අව්රුදු...
  2. 5

    full suite for sister's wedding.

    willsdesign.lk/
  3. 5

    Ranil to quit UNP leadership

    :eek::eek::eek::D:D:D
  4. 5

    ලැප්ටොප්_පරිගණක

    දැනට කරනවා කිව්වේ මේවා උපරිමෙන්ම්ම වැඩ කරන්න Photoshop,Illustrator Adobe Premiere Pro CC. CyberLink PowerDirector ඉස්සරට මේ සොෆ්ට්වර්යා වලට ගැලෙපෙන ලැපක් Autodesk Maya, 3D Max+programming
  5. 5

    ලැප්ටොප්_පරිගණක

    තැන්ස් :love: Acer හොදද බන් ඩෙල් එකට යන්න බැලුවේ
  6. 5

    ලැප්ටොප්_පරිගණක

    3ඩී ග්රපික් ඩිසයිනින් , වීඩියෝ එඩිටින් බලා බ්ලාආ ඔන්ලයින් ජොබ් කරන්න ඉන්නේ කතාවක් කිව්වා එකට I5 එකක් ඇතිද I7 එකක් ම එකපාර ගන්නද ? අරන් දුන්නම් පස්සේ තව ඒවා අරන් දෙන්න විදියක්නැහැ බන් ,
  7. 5

    ලැප්ටොප්_පරිගණක

    ලැප්ටොප්_පරිගණක යාලුවෙනේ IT පාඨමාලාවක් හාදාරන ළමයකුට රු120,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොදම ලැප්ටොප් පරිගණකය මොකද්ද ? අව්රුදු 4ක් වත් අදාළ වැඩ ටික ඇදගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ? වොරන්ටි ගැටළුවක් වෙන්නේ නැති විස්වාසවන්ත තැනක් වෙන්න ඕනේ ?
  8. 5

    ඉස්සෝ_රසමරසට_රෝස්ටඩ්_ගාලික්

    කටට කෙල උනන බම්ප්
  9. 5

    වේයෝ_කැවෝ

    හැමෝගෙන්ම ලොකු උදව්වක් ලැබෙනවා හැමෝටම තැන්ස් බම්ප්
  10. 5

    වේයෝ_කැවෝ

    යකඩෙන් ගෙවල් හදලා ඉන්න පුළුවන් වෙයිද බන් :rolleyes:
  11. 5

    Guess the election result and Win

    පොහොට්ටුව %40-42 යුන්පි %30-35 නිදහස් %8-10 jvp %5-6 වෙනත් 7-12 ඉලක්කම් ටිකක් එහෙට මෙහෙට කරගමු :D:D
  12. 5

    කැම්පස් අසහනකාරයෝ

    https://youtu.be/GTrBMHCkRz8 මේ අම්මට දැන් මොනවා හිතෙනවා ඇති ද බන් අරුන් සාක්ෂි නැතිව නඩු වෙනුත් නිදහස් වෙලා ඇති
  13. 5

    How Iraq Used to Be in the 1950s

    :shocked:
  14. 5

    Guess the election result and Win

    උතුරු %80 ඉතඅක , නැගෙනහිර 50% ඉතඅක + මුකෝ සුළු ජාතික චන්ද අමතකකරොත් පොහොට්ටුව %45 යුන්පි %30-35 නිදහස් %8-12 jvp %5-6 වෙනත් 2-5
  15. 5

    වේයෝ_කැවෝ

    මචන් උබලා මෙ ආයව පවිච්චි කරලා තියන්වාද පිලියම සාර්තකද ? මිල ගනන් කොමද ?
  16. 5

    වේයෝ_කැවෝ

    වුන් ඉන්න තැන ඔක්කොම හොයාගන්න බැහැ බන් අහුවෙන අහුවෙන තැන වලට මොටින් තමයි ගැහුවේ පන්ට්ට්රි කබඩ් හැම මගුලක්ම ගලවලා අයින් කරා සිමෙන්ති බන් 90 ගණන් වගේ හදපු ගෙයක් කොම අවාද දන් නැහැ අපිටමයි ඕකුන් පාත් වෙන්නේ :angry::angry:
  17. 5

    වේයෝ_කැවෝ

    චෝක් වලින් නවත්තන්න බැහැ බන් දැන් හොදට ටම උඩු දුවලා තියෙන්නේ
  18. 5

    වේයෝ_කැවෝ

    මචන් උබ මුන්ව හයර් කරලා තියන්වාද මුන්ගේ ගණන් එහෙම කොහොමද
  19. 5

    වේයෝ_කැවෝ

    එකනම් ඇත්ත මචන් හැබැයි මුන් එක්ක තව ටිකක් හිටියොත් ගේ නම් ඔලුවට කඩන වැටෙනවා සුවර් :lol::lol:
  20. 5

    වේයෝ_කැවෝ

    මුන්ව නැති බංගස්තාන කරන්න වෙන පිළියමයක් තියේ නම් එකත් කොටලා යමල්ලා

    No contents