කට්ටිය සල්ලි එකතු කරල

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,473
    75,206
    113
    මට පෝන් කට්ටක් අරන් දීපල්ලකො
    2GB RAM
    32GB Storage
    හොදටම ඇති

    ඩිස්ප්ලේ ඉරිතලා ගිය එකක් හරි කමක් නෑ
    අම්මවයි නංගිව ගෙවල් වටේ යවපන් නාවල කරලා, හවස් වෙද්දි iphone එකක්ම අරන් එයි, 🤭 🤭
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉඳා මේක කටට ගනින්


    bijja-pak.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,676
    113
    සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා
    අනුරාධයට පුදමු
     
    • Like
    Reactions: Yin And Yang

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    මට පෝන් කට්ටක් අරන් දීපල්ලකො
    2GB RAM
    32GB Storage
    හොදටම ඇති

    ඩිස්ප්ලේ ඉරිතලා ගිය එකක් හරි කමක් නෑ
    Rs 10000 ta wage , vivo phone tiyenawa shop wala dan , ekak balanda 128 gb 6 gb ram
     
    • Like
    Reactions: Yin And Yang

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    අම්මවයි නංගිව ගෙවල් වටේ යවපන් නාවල කරලා, හවස් වෙද්දි iphone එකක්ම අරන් එයි, 🤭 🤭
    උබ ගෑනිව ඔහොම යවල නේද ගේ හදාගත්තෙ . වේසකමත් හැමෝටම කරන්න බෑ. උබෙ ගෑනි වගේ පරම්පරා වේසියක් වෙන්නත් ඕන. ඒවගේම උබ වගේ පිම්පි මිනිහෙක් ඉන්නත් ඕන
     

    AnuradhaRa

    Well-known member
  • Dawasa suba wewa
    Obata jaya wewa
    ඕක තමා වෙන්නෙ නොදන්න දේවල් කතා කරන්න ගියාම
    අනුන්ව ජජ් කරන්න ගියාම
    දන්නෙම නැතුව තමන්ම ගූ වෙලා යනව

    මේක පබ්ලික් ෆෝරම් එකක් නේද
    මී හරකෙක් කොහෙද යන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,676
    113
    උඹට කෝටියක ලොතරැයි දිනුමක් ඇදුනොත් මක්කැයි කරන්නේ @AnuradhaRa
     

    AnuradhaRa

    Well-known member
  • උඹට කෝටියක ලොතරැයි දිනුමක් ඇදුනොත් මක්කැයි කරන්නේ @AnuradhaRa
    සියලු ප්‍රශ්න අහවරයි
    පික්ස් ඩිපොසිට් එකක් දානව
    අම්මලාට නංගිට සල්ලි දෙනව
    පින් අතේ වැඩකුත් කරනව ලක්ෂ 30 ක් විතර වියදම් කරල
    කෝටිය තනියම කන එක එච්චර හොද නෑ, අපලයි