1. S Fetus AKA Pseudo Khan

    පාඨලීගේ නඩුව සැප්තැම්බර් 30දා 😍😍😍

    ඕකත් අර මිලේනියම්සිටි වගේ වෙයි. මූව නිදොස් කොට නිදහස් කරයි.
  2. S Fetus AKA Pseudo Khan

    International School?

    Shkool bump හරිනන් රටේ ඔක්කොම ඉන්ටර්නැශනල් ස්කූල් සෙමි කරන්න ඕනෙ. ------ Post added on 1758202513
  3. S Fetus AKA Pseudo Khan

    ඔබ රැවටුණු පඩු කරද කතා වස්තුව

    රැවටීම මූලික මිනිස් අයිතිවාසිකමක්.
  4. S Fetus AKA Pseudo Khan

    පොඩි මයිනගෙ AI එඩිට්...

    කෝ 🌨️ නෑ හැබැයි?
  5. S Fetus AKA Pseudo Khan

    Nostalgia සීන් එක උබලටත් තියෙනවද?

    මාකුඹුර හයිවේ මංසන්ධිය ගාවට ගියාමත් එනවා. කේතුමතී රාජ්‍යයේ දියුණුව දැකලා.
  6. S Fetus AKA Pseudo Khan

    ඔක්තෝම්බර් 15 සිට ලංකාවට HBO MAX!

    👍 එල Cinemax නැතුව හිටියේ
  7. S Fetus AKA Pseudo Khan

    Former TMC MP Mimi Chakraborty Appears Before ED In Betting App named 1xBet

    දන්නෑ මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙලු , මේක දැන් ඉන්දියාවෙ තහනං ලු. දේශපාලන පළිගැනීමක් වෙන්න ඇති. ☺️
  8. S Fetus AKA Pseudo Khan

    Former TMC MP Mimi Chakraborty Appears Before ED In Betting App named 1xBet

    මේක ඉන්දියාවෙ තහනම්ද?
  9. S Fetus AKA Pseudo Khan

    නියමයි මෙන්න වැඩ......

    එතකොට මානව හිමිකම් මහකොමසාරිස් කියනවා වගේ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් දෙන්නේ කොහොමද? ලයිට් කණු වල නගින්නද කියන්නෙ.?
  10. S Fetus AKA Pseudo Khan

    ලංකාවේ ඔන්ලයින් ගණිකා සේවය වැඩිවෙලා 😍😍😍

    අර මහින්ද කලා වගේ ඔක්කොම වැල සයිට් තහනං කරලා ජන්දේ ලං උනාම විතරක් තහනම අයින් කරනවා. නැත්තං VPN පනතක් ගෙනත් ඔක්කොම වැල සයිට් රජයේ VPN එකෙන් යන්න ඕනෙ විදියට හදනවා. එතකොට අමතර ආදායමක් රජයට ගන්න පුලුවන්. 😋

    No contents