1. S Fetus AKA Pseudo Khan

    ලැට් එකේ ලක්ශ 12 වංචාව..

    පල පකෝ යන්න. අපේ ගෙදර ලැටවල හිස් කරන්න 11,000 ගියා නගර සභාවේ බවුසරේට. උන් අනිත් ගෙවල්වල ඒවවත් නිකන් කරන්නෙ නෑ. අනික මම රනිල් හිතවාදියෙක් නෙවෙයි. ඔය රු 20 ට මැරෙන්නැතුව හිටපං. බස්වල වත් දැන් රු20 ක ඉතුරු දෙන්නේ නෑ.
  2. S Fetus AKA Pseudo Khan

    කාලකන්නියෙක් අහිංසක කෙල්ලෙක් මරලා

    ඒකිගෙ බෙල්ලට පිහියෙන් අනිනවා.
  3. S Fetus AKA Pseudo Khan

    ලැට් එකේ ලක්ශ 12 වංචාව..

    අද ගලි බවුසරේටම කීයක් ගන්නවද?
  4. S Fetus AKA Pseudo Khan

    ලස්සන ඉතාලි කටු කෑල්ලක් ලපයා බලන්ඩ ලංකාවට එනවා 😍

    ඉතාලියෙන් ලැම්බෝගිනි කර්මාන්ත ශාලාවක් දාගන්න පුළුවන්. 🤔
  5. S Fetus AKA Pseudo Khan

    ජිනීවා වල බෙරැ කියලා?

    ජිනීවා කියන්නෙ නාට්ටියක් බං. අර ඊශ්‍රායලය ගාසා තීරයේ ඕනෙ තරං මානව හිමිකම් කඩ කරනවා. ලංකාවේ පරණ 💋 අල්ලගෙන කෑගහවා.
  6. S Fetus AKA Pseudo Khan

    BOC මේ කියන තරම් අවුල් ද?

    NSB පට්ට 👍🏾 හැබැයි දැන් කාඩ් එක ඇක්ටිවේට් කරන්න ඕ.ටී.පී ඕනෙ. වයසක අයට ඕක තේරෙන්නේ නෑ.
  7. S Fetus AKA Pseudo Khan

    Dialog M60

    හරි දැන් මේක දෙනවද? Cat4 ද 6 ද?
  8. S Fetus AKA Pseudo Khan

    Dialog M60

    මේ අලුත් ඩයලොග් M60 රඋටරේ මොකක්ද? @lilman ------ Post added on 1757593242
  9. S Fetus AKA Pseudo Khan

    ඇමරිකන් එකාට වෙඩි තියන වීඩියෝ එක

    අපිට වැඩක් නෑ. ඊයෙ යුක්‍රේන් ගෑණු ළමේක්ට පිහියෙන් ඇනලා.😡
  10. S Fetus AKA Pseudo Khan

    Japan to Deter & Moose in Railway tracks.

    මේ ක්‍රමය ලංකාවෙත් අලි එලවන්න යොදාගත්තානන් හරි.
  11. S Fetus AKA Pseudo Khan

    BOC මේ කියන තරම් අවුල් ද?

    ඕකෙ මැනේජර්ලයි සිකියුරිටි එකේ එවුනුයි එකතුවෙලා ගේමක් ගහනවා. මම හරියට දන්නේ නෑ.
  12. S Fetus AKA Pseudo Khan

    BOC මේ කියන තරම් අවුල් ද?

    හවස 3.00 ට මුන් ඔක්කොම එකතුවෙලා ගේමක් දෙනවා. මට 10,000 නැති උනා ඕකෙ කැරියෙක් ෆොටෝ කොපියක් ගහලා දීපු නැති නිසා.
  13. S Fetus AKA Pseudo Khan

    Breaking News - රනිල් මැතිතුමාගෙන් විශේෂ නිවේදනයක්

    රනිල් නේපාලයේ ජනාධිපති උනොත් එහෙටත් සුනාමියක් 🌊 ගහනවා

    No contents