Girlfriend and Money Spending

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    kella dana ganna onee kollage spend karanna puluwan gana ekayy wadagath mama hithannee.


    kohe hari yana sallikara kello karana dewal karanna yanna narakay

    IarMxq.gif



    apii ethakota loss kellawath epaa wenawa. godak kello yalu wene kollage datha galawanna ma thama
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පිස්සුවක් ඇතෑ බං.. මං දත ගලවන්නෙ නෑ..
    ඒත් ඉතිං මේකි යන යන තැන පස්සෙන් එනවනේ..
    කලිසමක් ගන්න ගියත් පස්සෙන් එනවා..
    මොනා කරන්නද බං..
    ඒපාර මං දෙන්නම් කියලා ඒකි සල්ලි දෙනවා..
    එපා කිව්වට අහන්නෑ..
    :sorry:

    ගිය සතියෙ ගෙදර ගියපු වෙලාවෙ අපේ තාත්තටයි අම්මටයි සල්ලි වගයක් දීලා වියදමට තියාගන්න කියලා.. මාත් පස්සෙ දන්නෙ.. එපා කිව්වම පුටුව උඩින් තියල ගිහින්..:angry:
    අපිටත් ඔය වගේ නැනෙක් හිටියා බන්:D, ඕවා ඔක්කොම උන් දෙන්නා බදිනකන් විතරයි:lol:, ඒ හින්ද අම්මටයි තාත්තටයි උබේ සහෝදර සහෝදරියන්ටයි දැන්දෙන දෙයක්තමා :P:P
     

    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    1000ක් - 2000ක් විතර. එකත් එයාගේ තනි වියදමට නෙමෙයි. අපි දෙන්නටම.
    මගේ කෙල්ල වැඩිය ඇදුම් සුකුරුත්තන් fashion පස්සේ යන්නේ නෑ. ඒ හින්ද වියදම් කරොත් වියදම් කරන්නේ කෑමට විතරයි. එකත් අපි දෙන්නම එක වගේ බඩජාරියෝ හින්ද :lol::lol::lol:.

    හැබැයි මං පුලුපුලුවන් වෙලාවට එක එක ඒවා අරන් දෙනවා. මොනා උනත් ඕනෑම කෙල්ලෙක් ආසයි ලස්සනට ඉන්න.

    එයාට සල්ලි නෑ. එත් කීය කීය හරි එකතු කරලා මට අරන් දෙනවා හැමවෙලේම. මට මොනාහරි අරන් දෙන්න තියනවනම් ඊට වැඩ සතුටක් නෑ එයාට. හරිම අරපරිස්සම්. හරියට ඉතුරු කරනවා. :love::love:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒ හින්ද වියදම් කරොත් වියදම් කරන්නේ කෑමට විතරයි.

    මගේ මාසේ පඩියෙන් සෑහෙන්න ගානක් යන්නේ කන්න බොන්න . යන යන තැන කනවා කනවා කනවා. අන්තිමට සතේ අතේ නැ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,104
    3,093
    113
    මගේ මාසේ පඩියෙන් සෑහෙන්න ගානක් යන්නේ කන්න බොන්න . යන යන තැන කනවා කනවා කනවා. අන්තිමට සතේ අතේ නැ.

    Ehenam umbalatama kiyala salli ithuru karanna pagan gaththoth hodai awrudu 35 withara wenakota use karanna hospital bills and medication walata..neththnam health insurance with data ganila
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    appo ehema dhada gahanne na.. kotinma mama aran denna giyath epa kiyanawa.. mama ithin special day ekakata monahari watina deyak aran dunnoth misak eya nam magen illanne na anith kello wage.. denim dekai man hithanne tiyenne.. a nisama da manda mama nam eyata hodata salakanawa.. me awrudde nam pendant ekakui M7 phone ekakui mama dunna gifts. matath aran denawa.. math ekkama gihin.. adum, shoes wage ewa.. lokuma de thamai eya mage namin account ekak open karala maseta ganak ekata dana eka..
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මට නම් ලොකුවට කියල වියදමක් නැහැ මචෝ.අපි වැඩිය කොහෙවත් යැවෙන්නේ නැහැ.time නැහැ..ඉදල හිටලා සෑහෙන දඩයක් වදිනවා..
     
    Last edited: