1. TakaTakas

    ෆේස්බුක් එකේ Pinterest කෝස් එක

    මේක අර මධුෂ්කය කරන කෝස් එක නේද? ඇත්තටම දැන් නම් ඌ කරන්නෙ තනිකරම ගරානා පාර. බලපන් ඇඩ් දාදා නහින්න හදනවා. ඒත් රෙස්පොන්ස් එක ඇත්තෙම නෑ. උගෙ කෝස් දැන් චාටර්.ප්ලැට්ෆොම් විනාශ කරනඑක විතරයි කරන්නෙ. වැඩි කල් නොයා ඕව ලංකාවට බෑන් වෙනවා.
  2. TakaTakas

    මම වැට උඩ ඉන්නේ යනවද නැද්ද?

    මමනම් කියන්නෙ පලයන්. උඹට සේවින්ග්ස් එහෙම ඇතිනෙ. 50lak කියන්නෙ උඹට මහ ගානක් නෙමෙයිනෙ. කෝස් ෆීඑක ගෙවා ගන්න පුළුවන්නෙ බන්. ඉගෙන ගන්න එක කවදාවත් අපතෙ යන්නෙ නෑනෙ. ඔය සල්ලි ඕනම වෙලාවක නැති වෙන්න ඉඩ තියනවා. සල්ලි තියන නිසා අනිත් එවුන්ට වගේ මැරීගෙන පාට් ටයිම් කරන්න ඕනත් නෑ. ෂේප්එකේ ලිවින් කොස්ට්...
  3. TakaTakas

    USA Green Card Lottery (DV-2023) Now open

    සාමාන්‍යයෙන් ස්ටුඩියෝවල සුදුපාට බැක්ර්‍ගවුන්ඩ් නැද්ද බන්. අද ගිහින් පොටෝ ගත්තා ඒ මගුලෙ තිබුනෙ රැලි වැටුන ඈෂ් කලර් රෙද්දක්. ඌ ඒ පොටෝ එක එඩිට් කරල බැක්ග්‍රවුන්ඩ් අයින් කරල.පෙන්එකට දාගෙන ගෙදර ඇවිල්ල ෆොටෝ එක සූම් කරල බැලුවා කොන්ඩෙ අස්සෙන් බැක්ග්‍රවුන්ඩ් පේනවා.පට්ට අවුල්. උඹලත් ෆොටෝ ගහනවනම් හොද ෆෝන්...
  4. TakaTakas

    උඹල ඩයාබිටික් වලට බොන බේත් මොනාද?

    බෙහෙත් නොබී මෙන්න මෙතඩ්එක ෆලෝකරන්න පුළුවන් නම් හොදයි https://www.facebook.com/groups/wmt2dm
  5. TakaTakas

    Canada යන්න බැලුවේ ඒත් සල්ලි මදි.

    මම දන්න තැනක් නම් නෙමෙයි. නෙට් එකේ තිබුන එකක්. කෝල් එකක් දීල බලපන්.
  6. TakaTakas

    මේ pakaya ආයිත් පටන් ගත්තා

    කැරි තම්බින්ට දැන් හම්පඩ ජෙප්පොත් සෙට් වෙලා.තොපි නොදන්නව උනාට මේ හාමුදුරුවන්ට ඔය තොරතුරු දෙන්නෙත් එක්තරා තම්බි සෙට් එකක්ම තමයි. සහරාන් ගහන්න කලින් මේ හාමුදුරුවො කිව්වා ඌ ගැන හොයන්න කියල කෝ ඇහුවද යහ පාලන හැත්ත. ඒ කාලෙ කාදිනල් කොහෙද හිටියෙ. උන් හිතුවෙ නෑ උන්ට ගහයි කියල. ඇයි රටේ වැඩි හරියක් තියන්නෙ...
  7. TakaTakas

    අයිය වශී වෙලා තියෙන හැටි බලපන්කො... 🤣 අම්මෝ

    "අයියා පස්සෙන්" ගියාම ඔහොම වෙනව
  8. TakaTakas

    හොස්ටින් පැකේජ්වල තියන මේවා මොනවද?

    මචං siteground හොස්ටින් වල පැකේජ් ඩීටේල් වල තියන 01. 25,000 Visits Monthly සහ 02. Unmetered Traffic කියන දෙකේ තේරුම් මොනවද..?
  9. TakaTakas

    ප්‍රපෝසල් වලින් බඳිනකොට වැඩියෙන්ම හොයන්නේ මොකක්ද?

    සුළු වැරදි එහෙම වෙලා තියනවද කියල හොයන්න ඕන නේද?
  10. TakaTakas

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    දුමින්දයව නිදහස් කරපු එකට පහුගිය ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ගොන්ජගෙ ලීක්වෙච්චි හඩපටවල ඒක තියනවා. ඒක නිසා ජෙප්පන්ට යම් තරමකට කතා කරන්න පුළුවන් උනත් ටොයියන්ට කිසිසේත්ම කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නෑ. ජෙප්පොත් උන්ට ජැක ගහගෙන හිටපු නිසා කට පියාගෙන ඉන්න තමයි වෙන්නෙ. විනිසුරන්ට කරල තියන...
  11. TakaTakas

    Adobe Lightroom ඉගෙනගන්න.....

    Thanks Machan.
  12. TakaTakas

    Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!

    පොසොන් පොහොයේ වැදගත් කම් අතරට එක්වූ අලුත්ම වැදගත්කම. දුමින්ද සිල්වා නිදහස් වීම... පොසොන් පොහොය වගේම ඇසල පොහොයත් වැදගත්විය හැක.....රංජා තාම හිරේ.....
  13. TakaTakas

    Adobe Lightroom ඉගෙනගන්න.....

    Adobe Lightroom දන්න අය ඉගෙන ගත්ත තැන් ෂෙයා කරමුද? කෝසස්/චැනල්ස් එහෙම...
  14. TakaTakas

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිදහස් වෙත්වා....නිදහස් කරත්වා...

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා..! නිදහස් වෙත්වා...! නිදහස් කරත්වා...! වෛර තැත්තෝ වෙත්වා...! මිනී නොමරත්වා....! සිර මැදිරි නැති වෙත්වා...!
  15. TakaTakas

    Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!

    මේ අතර චමුදිත සමරවික්‍රම සහ ලහිරු මුදලිගේ කැමරා අමෝරාගෙන දුමින්දාගමනය වාර්තා කිරීම සදහා සූදානම් වන වග වාර්තා වෙනවා...
  16. TakaTakas

    SEO සිංහල Video පාඨමාලාව OFFER

    මමනම් රෙකමන් කරන්නෙ නෑ මේක. චූටි චූටි විඩියෝ ක්ලිප් දාල කියනවා වීඩියෝ 200+ තියනවා කියල. ඔය ටික සේරම යූටියුබ් වීඩියෝ 10-15 අතර ප්‍රමාණෙකින් ඉගෙන ගන්න පුළුවන් හරියට සර්ච් කලොත්.
  17. TakaTakas

    තාත්තා..

    මේක තමයි බන් ඇත්ත. අම්ම වගේම තාත්තත් කවදාම හරි දවසක අපිවදාල යනවා සදහටම. පියාණෙනි ඔබට සුබ ගමන්. උඹ ශක්තිවන්ත වෙයන්. අමාරුයි තමයි ඒත් හිත හදාගනින්.(ඔය පිංතූරෙ ගත්තෙ දිනේෂ් මුතුගල සර්ගේ බුකී පිටුවෙන්)

    No contents