1. TakaTakas

    ගම්මන්පිල සහ සිරිසේනගේ තොණ්ඩුව

    දැන් පාස්කුවයි තෙල් හිගයයි අතර සම්බන්දය මොකක්ද? සිරිසේන සමුළුවට ගියාම ලස්සනට කතන්දරේ ගොතනවා නේද? බැරි කැසිල මුලු රටම කනවා. ඌට ඇපල් මිදි දොඩම් ගේන්න ඩොලර් දෙන්න පුළුවන් තෙල් ටිකයි බේත් ටිකයි ගේන්න දෙන්න බෑ. ඕක හදන්නෙ ඩොලර් ගොඩගහගෙන ඇමරිකාවට පනින්න. රාජපක්ෂ දේශපාලනය මෙතකින් නිමයි. දැන් සුරංගනා කතා...
  2. TakaTakas

    උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා...

    ස' ම ග රි රී, පා ග පා ග, ගා ගනී
  3. TakaTakas

    Offgrid සෝලා ගහපු කතාව

    Maru Ban, me dawaswala hondama Investment ekak.
  4. TakaTakas

    කොවිඩ් හැදිල ඉන්න කෙනෙක්ගෙ නහයෙ සෙම හිරවීමට

    උපදෙස් / අත්දැකීම් බෙදාගත්ත හැමෝටම ස්තූතියි.දෙහි කොළ එහෙම දාල ස්ටීම් කරන්න හදල දුන්නා. නලල උණු වතුරෙන් තැව්වා. ඒ අතර solvin සිරප් එකත් අරන්. දැන් ටිකක් ෂේප්. හැමදාම ස්ටීම් කරනවා.
  5. TakaTakas

    කොවිඩ් හැදිල ඉන්න කෙනෙක්ගෙ නහයෙ සෙම හිරවීමට

    කොවිඩ් හැදිිල ඉන්න කෙනෙක්ට. උණ කැස්ස. හෙම්බිරිස්සාව මුකුත් නෑ.ඒත් නිදාගන්න අමාරුයිලු නහය හිර වෙනවා කියනවා. සොටු දියර වගේ එන්නෙ නෑ. ඩොක්ට ට කිව්වම දුනනෙ solvin කියන සිරප් එකක්. එුකට හරිගියෙ නැ.මේකට සිංහල බෙහෙත් මුකුත් දන්නවද. මේගැන දන්න අය කිිියන්න.
  6. TakaTakas

    Central Expressway | 2022 ජනවාරි 15 ඉදලා හයිවේ එකේ කුරුණෑගල ගියහැකි

    ගොන් යහපාලුවො තමයි නුවර හයිවේ එක කෑවෙ. වල් වේසාවො. ට්‍රැක් 6 ක් තිබුන එක 4ට අඩු කරලා අවුරුදු 5ටම ඔය චූටි කෑල්ල ඉවර කරගන්නවත් බැරිව දාල ගියා. ඕක හරියට කලා නම් මෙලහකට අපි හයිවේ එකේ නුවර යනවා.
  7. TakaTakas

    ලබන්නා වූ නව වසර

    මචං මේකෙ තියන සිංහල ෆොන්ට් එක මොකක්ද බන්.
  8. TakaTakas

    📉 පකිස්තානයත් ණය කන්දක ගිලෙයි 📉

    මේ ණය ප්‍රශ්ණය අද ඊයෙක වෙච්චි දෙයක් නෙමෙයි. චන්ද්‍රිකාගෙ කාලෙ ඉදලම වෙච්චි දෙයක්. අපේ රටේ එවුන් වැඩි හරියක් ණය අරන් තියන්නෙ කෑමවලට. අනිත් කොටස හොරා කන්න.රටේ දියුණුවට යොදවපු කොටස අඩුයි. අනික මේ රටේ ගෑනු ටික පිටරවල වහල්කම් කරල ගේන සල්ලි ටිකයි පිටරටඑවුන්ට ජංගි මහල ගේන ඩොලර් ටිකයි අතීත රජවරු හදපු...
  9. TakaTakas

    කඩ්ඩ මදි බන් help

    මෙතන තියනවා ඕකට විසදුම
  10. TakaTakas

    එංගලන්තයට ඇවිත් අවුරැදු 12ක් ගතවුනා.

    මචං ප්‍රශ්න දෙකක් තියනවා 01. Ausi වල PR ගන්න UK තරම් අමාරු නෑ නේද? 02. ඔය විදියට පාට් ටයිම් ජොබ් නොකර, ඔන්ලයින් සල්ලි හොයන එකෙක්ට අවුලක් නැතිව ගේමක් ගහන්න පුළුවන් නේද? දන්න එවුන් විස්තර ටිකක් දාපල්ලකො
  11. TakaTakas

    Facebook - Instant Articles වලට කෙලවෙලාද ?

    මේ මොකද බන් කෙලවෙලාද?
  12. TakaTakas

    ෆේස්බුක් එකේ Pinterest කෝස් එක

    ඉතිං දාපන්කො දැනගන්න. ත්‍රෙඩ් එක දාල මේකෙ ලින්ක් එක දාපන් නැත්නම් අපිට මිස් වෙයි.
  13. TakaTakas

    ‘එක රටක් එක නීතියක්’

    දාපන් දාපන් ඕව කරයිද කියල තමයි සැක. ඇයි බන් gmail එකක් දීල තියන්නෙ. වෙන ගවර්න්මන්ට් සෙක්ටර් එකක මෙල් එකක් දාන්න තිබුනානෙ.( .lk වගේ එන එකක්, සෙකුරිටි එක ෂුවර් නැතිව ඇති නේද හැක් කලොත් වස ලැජ්ජාවනෙ)
  14. TakaTakas

    මේ ග්‍රහලෝකයේ සිටින නූගත්ම මුදල් ඇමැති අයවැය කියවද්දී අසනීපව ඇද වැටේ..!

    ඌ හොරා ඒක වෙනම කතාවක්. උගෙන් වැරදියට උච්චාරනය උනා කියන වචනෙට අදාල හරි වචනෙ උඹ දන්නවනෙ. ඔය හොයාගෙන තියන්නෙ. 2පංතියෙ ඉන්න උඹට තේරෙනව කියන්නෙ ඉතිං ඕක හැමෝටම තේරිලා ඇති. ඒක එච්චර අවුලක් ගන්න එපා.
  15. TakaTakas

    Web development Bootcamp

    මමත් මේක දැක්කෙ අදයි. මම වෙබ් ඩිවලොප්මන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ගොඩක් කල් උනා. දෙපාරක්ම කරනවා කියල පටන් ගත්තත් අතරමගදි නැවතුනා.අයිත් පටන් ගත්තා තාම මුල් හරියෙ.මේකත් ටිකක් මොඩිෆයි කර ගත්තා.
  16. TakaTakas

    ගෙදරට හූනියමක්

    කොහෙද බන් මේ සාස්තර පොට් එක.
  17. TakaTakas

    ඔන්ලයින් ජොබ්ස්

    Article writing
  18. TakaTakas

    ශනි මංගල යෝගය

    මචං මෙහෙමයි වැඩේ. කේන්දරයෙන් කියන්නෙ පෙර සංසාරෙන් අරන් ආපු කර්ම ශක්තිය ජීවිතයේ ඒ ඒ අවස්ථාවට හැසිරෙන විදියලු. ඒක එහෙම නම් කර්මය කියන්නෙ සෘතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියන නියාම ධර්ම වලින් එකක් විතරයි. ඒ කියන්නනෙ ජීවිතයෙන් 1/5 විතරයි. සමහර අකුසල කර්ම කුසල කර්ම වලින්...

    No contents