Dan ehemai kiyala ubath ekama karama hari? Ehema wenna athi ubalage aagame ugannala thiyenne? Anika karanne mokadda thamanuth ekama kalata waraddak na. Oya line eka Kuranaye athi![]()
මම නැවත නැවතත් එකම දෙයටනේ මචන් මේ එන්නේ අනික් ආගම්වල මිනිස්සුන්ට උඹේ ආගමේ ඉගැන්වීම් අනුව ඒක පවක් අරෙහෙමයි මෙහෙමයි කිව්වට හරියන්නේ නැහැ මම කිව්වොත් දෙවියන්වහන්සේ අවිශ්වාස කිරීම පවක් කියලා උඹ මට කියනවා අනෙ පලයන් යන්න කියලා අන්න ඒකම තමා ඔය ඔයාගේ ඉගැන්වීම්වලින් පොත්වලින් අපට ඒ විදිහට හැසිරෙන්න කීවට ඒක වෙන දෙයක් නෙවෙයි
Api dan kiwwada eka hari kiyala?Ubalage wade thiyenne waradda karala thawa eka hariy kisi waraddak na kiyala kiyannath ena ekane? Dan ubalama kiyanawa saththu marana eka waraddak kiyala?
Ane mokatada mage kata
![]()
මේක බලපන් මේ කිව්ව එකෙන්ම පේනවා උඹේ ජාතිවාදී කම එහෙනම් යෝධයෝ සංඛ්යාවෙනුත් වැඩි සත්ත්ව ඝාතනයක් සිදුවෙන ධීවර කර්මාන්තය නොසලකා හැරලා ඇයි මේ මුස්ලිම් මිනිස්සුන්ට බයින්නේ ?? හේතුව ඒ ඝාතනයන් කරන්නේ සිංහල මිනිසුන් වීම සහ මාළු හරි හරියට නිතර ආහාරයට ගැනීමට ඔබතුමන්ලා පුරුදුවී ඇති නිසා

Ubalage wade thiyenne waradda karala thawa eka hariy kisi waraddak na kiyala kiyannath ena ekane? Dan ubalama kiyanawa saththu marana eka waraddak kiyala?
Ubala witharai dakalawath nathi ekekwa adahanne
Mun maranakan fonsiyo wage balan inna eka e karana ekata ulpandam deemak
Api isilwath bauddayo wage imu. Habai oya baaraganna oni eka deekata wagakeema. Me rate Sinhalayege thana nathi wela gihin Muslim aya oni oni dewal karanne na kiyana eka. Baaragannawada? 




හොදයි එහෙනම් උඹ පලයන්කො මම ත්රෙඩ් එකක් දාලා අහගන්නම්