පරණ ඉදලා වාහන පාවිච්චි කරන උන් මේක බලලා කින්ඩි දානවා එහෙම නෙවෙයි.
මන් මේක දාන්නේ මන් වගේ තව එකෙක් හරි හිටියොත් වාදගත් වෙයි කියලා. :yes::yes::yes:
මම වාහනේ අරන් යද්දී අමතක වෙලා කහ ඉරේදී වාහනයක් ඉස්සර කරා.
කරා තමා ඉස්සරහ පොලිස්.
ශේප් මන්ට් එකක් දාන්න ට්‍රයි කරා හරි ගියේ නැ.
දැන් දඩ කොලයක්...