1. P

    Gratuity - අවුරුදු 5

    :):):) හරි මචන්ලා අවුලක් උනේ නෑ. HR එකෙන් කීවා Gratuity දෙනවා කියලා.
  2. P

    ආයොජනයක්

    Bike gana danuma madi ban. ++
  3. P

    ආයොජනයක්

    එහෙම කියන්න එපා මචන්. උන් උදවුවක් විදියටනේ අපිට අදහසක් කියන්නේ. කරන නොකරන එකේ වගකීම අපිට තියෙන්නේ. අදහසට ස්තූතියි මචන්. :yes::yes: ++
  4. P

    ආයොජනයක්

    Thanks 4 denatama rep dunna :yes::yes::yes:
  5. P

    ආයොජනයක්

    FD danne ban. wahanayak gattha. ekata ganak madi wela yaluwekgen illa gattha. Thanks machan :yes::yes:
  6. P

    ආයොජනයක්

    සුබ උදෑසනක් මචන්ලා. මට යාලුවෙක්ට 450000 ක ණයකුයි බැන්කුවට 150000 ණයකුයි තිබ්බා. මන් ඒ දෙකම සෙට්ල් කරන්න කියලා 600000 ක ලොන් එකක් ගත්තා. යාලුවාගේ ණය ටික ගෙවලා දැම්මා. මට නිකමට හිතුනා බැන්කුවට 1.50 ගෙවන්නේ නැතුව ඒකෙන් ආයොජනයක් කරොත් හොදයි කියලා. කට්ටිය ලග තියන අදහස් කියමු බලන්න. FD වැඩේ පාඩුයි.
  7. P

    Gratuity - අවුරුදු 5

    එල මචන්. සේරටම රෙප් දුන්නා :yes::yes:
  8. P

    Gratuity - අවුරුදු 5

    15ක් නෑ. 5යි නේද?
  9. P

    Gratuity - අවුරුදු 5

    dawasak wadiyi :yes::yes::yes:
  10. P

    Gratuity - අවුරුදු 5

    හරියටම අවුරුදු 5 සම්පූර්ණ වෙන දවසට දවසක් පස්සේ අන්තිම දවස විදියට අස් වීම දුන්නොත් Gratuity ලැබෙයිද? :confused::confused::confused:
  11. P

    vb.net expert ලා එන්න

    :yes::yes::yes:
  12. P

    vb.net expert ලා එන්න

    ඊට පස්සේ Table දෙක ලින්ක් කර හැකිද? ඒක බලන්න අමතක වුනා.
  13. P

    vb.net expert ලා එන්න

    DB දෙකක් බන්. (Oracle and MySQL)
  14. P

    vb.net expert ලා එන්න

    Database dekak ban. Oracle and MySQL
  15. P

    vb.net expert ලා එන්න

    inner join ekak wena widiyata machan. dataset deka database dekakin enne. ekai seen eka.
  16. P

    vb.net expert ලා එන්න

    Dataset දෙකක් Join කරන විදියක් තියේද? merge කරාම Table දෙකේම ඩේටා සේරම එනවා. (Inner Join විදියට merge කරන්න පුලුවන් වුනත් කමක් නෑ.)
  17. P

    එලිය මදි

    බලන්නම් මචන් රෙප් ++
  18. P

    එලිය මදි

    ඔව් බන් මටත් එහෙමයි. බලන්න ඕනි LED.
  19. P

    එලිය මදි

    ++

    No contents