වාහන දඩ

පරණ ඉදලා වාහන පාවිච්චි කරන උන් මේක බලලා කින්ඩි දානවා එහෙම නෙවෙයි.
මන් මේක දාන්නේ මන් වගේ තව එකෙක් හරි හිටියොත් වාදගත් වෙයි කියලා. :yes::yes::yes:

මම වාහනේ අරන් යද්දී අමතක වෙලා කහ ඉරේදී වාහනයක් ඉස්සර කරා.
කරා තමා ඉස්සරහ පොලිස්.
ශේප් මන්ට් එකක් දාන්න ට්‍රයි කරා හරි ගියේ නැ.

දැන් දඩ කොලයක් ලියනවා. වැරදි ලෙස ඉස්සර කිරීම කියලා තමා ලීවේ. ලියලා මට නිල් දිග කොලයක් දුන්නා.(නිල් දිග කොලේ විතරමයි දුන්නේ)

දැන් මම පහුවදා දඩේ එහෙම ගෙවලා ලයිසම ගන්න ගියාම තමා ඉතිරි හරිය. නිල් කොලේ එක්ක තව කොලයක් ඕනිලූ. (ටෙම්පරි ලයිසම)

මට ඒක හම්බුනේ නෑනේ. කොහෙන් දෙන්නද :no::no::no:

දැන් හෙට OIC හම්බෙලා කතා ලියුමක් දීලා ලයිසම ගන්න කිවා. :confused::confused::confused:

ඕන් උබලටත් දඩයක් වැදුනොත් මතක් කරලා කොළ දෙකම ඉල්ලගනින්.
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    නඩුවක් වෙනුවට දඩයක් නියම කිරීමේ කොළය ;)
    පොලිස් භාරයට ගත් ලයිෂන් එක වෙනුවට වාහන පැදවීමේ බලය පැවරූ කොළය :nerd:
    නේද මේ කියන්නේ :eek:
     
    නඩුවක් වෙනුවට දඩයක් නියම කිරීමේ කොළය ;)
    පොලිස් භාරයට ගත් ලයිෂන් එක වෙනුවට වාහන පැදවීමේ බලය පැවරූ කොළය :nerd:
    නේද මේ කියන්නේ :eek:

    වෙන්න ඕනි බන්. මගේ මුල්ම දඩේ ඔය. විස්තර කියන්න දන්නෑ.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අමතකවෙලා කහ ඉරෙ ඉස්සර කරන්න එපා.
    😜

    දඩයක් ගහලා තියෙන්නෙ අනුකම්පාවෙන්...
    වැරැද්ද අනිවාර්‍ය නඩු මට මතක හැටියට
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,189
    379
    83
    Machn temporary license ekata aayt dada gahaddi mokakdda procedure eka.. unta etakota tiyaganna license ekaknaane.. :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Machn temporary license ekata aayt dada gahaddi mokakdda procedure eka.. unta etakota tiyaganna license ekaknaane.. :dull:

    ඒ ටෙම්පරි ලයිසන් එක තියාගෙන අලුත් දඩයක් ගහනවා අලුත් ටෙම්පරි ලයිසන් එකක් එක්ක
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Temporary licen ekak nane bn ewele dena dada kole denne licen eka thiyagenane. Ethaota ae dena kole thama dada kole. Aeka gihin policiyata pennala dadayk liyagena post ofz eken dada koke gewala ae dena kaapata koleth ekka genath dunnama licen eka denawane bn.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මටත් ඔය වගේ සීන් එකක් උනා. එකපාරටම පොලීසියෙන් ඉන්නවා දැකපු ඉස්සරහින් ගියපු ත්‍රීවීල් කාරයෙක් බ්රේක් ගැහුවා. මම ඒකව ඉස්සර කරගෙන ගියා. ඉස්සර කරා විතරයි උන් මාවත් නැවැත්තුවා. බලද්දි එතන බෝක්කුවකට පොඩි තාප්ප කෑල්ලක් බැඳලා. පටු පාලමකින් ඉස්සර කරා කියල දුන්න දඩ කොලයක්. :sorry:
     
    • Like
    Reactions: podi_wije

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,189
    379
    83
    ඒ ටෙම්පරි ලයිසන් එක තියාගෙන අලුත් දඩයක් ගහනවා අලුත් ටෙම්පරි ලයිසන් එකක් එක්ක

    Etakota license eka ganna deweni temporary license eken puluwanda.. netnm deweni policiyata gihin ara parana temporary license eka ganna onada
     
    මටත් ඔය වගේ සීන් එකක් උනා. එකපාරටම පොලීසියෙන් ඉන්නවා දැකපු ඉස්සරහින් ගියපු ත්‍රීවීල් කාරයෙක් බ්රේක් ගැහුවා. මම ඒකව ඉස්සර කරගෙන ගියා. ඉස්සර කරා විතරයි උන් මාවත් නැවැත්තුවා. බලද්දි එතන බෝක්කුවකට පොඩි තාප්ප කෑල්ලක් බැඳලා. පටු පාලමකින් ඉස්සර කරා කියල දුන්න දඩ කොලයක්. :sorry:

    මටත් කෙළවුණේ 3වීල් කාරයෙක් නිසා තමා. ඌ පාර වහගන ගිහින් කහ ඉර ගාවදි ඉද දුන්නා.

    ++