ඇක්සිඩන්ට් වුනා
මචන් මන් කාර් එකක් ගත්තමත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා.
ඊයේ රිවස් කරද්දී වේගේ වැඩි වෙලා ඇක්සිඩන්ට් වුනා.
මේක කන්ට්‍රෝල් කරන්න උබලා යූස් කරන ටිප්ස් ටිකක් කියපන්කො.
(රිවස් කරද්දී වේගය පාලනය කරන්න අමාරු සීන් එකක් මට තියෙන්නේ ඒ වගේම පලවෙනි වාහනේ)
:yes::yes: