1. P

    බිට් කොයින් ගන්න ලෙසිම විදිය.

    ඩොලර් පොඩි ගානක ඉදලා ගන්න පුළුවන් එක නම් වටිනවා .
  2. P

    රාජ්‍ය සේවක ණය

    රාජ්‍ය සේවක ණය මචන්ලා රජයේ සේවකයන්ට අඩු පොලියට නිවාස ණය දෙනවනේ. ඒකෙන් ගන්න ගෙයක් හරි ඉඩමක් හරි විකුනන්න බැරිද? කවුරු හරි Expert කෙනෙක් හිටියා මේ සම්බන්දව එයාගේ නම හරි කමක් නෑ :):):):)
  3. P

    resign දෙන්න

    :yes::yes:
  4. P

    ජනයි ප්‍රියයි

    :rofl::rofl:
  5. P

    resign දෙන්න

    එහෙම කරනවා බන් අතේ ජොබක් තිබ්බනම්
  6. P

    resign දෙන්න

    :sorry::sorry::sorry:
  7. P

    resign දෙන්න

    තව එකෙක් ඉන්නවා බන්. නැත්නම් වෙන කවුරුත් දන්නේ නෑ
  8. P

    resign දෙන්න

    දුක තමා බන්. උබටත් මට වගේ වෙන්න කලින් ටිකක් ඉගන ගෙන වෙන එකක් බලපන්
  9. P

    resign දෙන්න

    ඒක ඇත්ත බන්
  10. P

    resign දෙන්න

    එල මචන්
  11. P

    Insurance Help

    ටෙම්පරි එකක් නම් දුන්නේ බැලන්ස් එක උබට ගෙවන්න උන් ගෙවපු ගාන කැන්සල් වෙනවා. එහෙම එකක් නම් කෝම හරි ගෙවපන්.
  12. P

    resign දෙන්න

    Thank you මචන්
  13. P

    resign දෙන්න

    උබ නම් ෆට්ට. ඇත්තටම ජනාදිපති වෙන්න බැරි කමකුත් නෑ. :lol::lol::lol:
  14. P

    resign දෙන්න

    Sorry Client නෙවෙයි බන් Users ලා.
  15. P

    resign දෙන්න

    resign දෙන්න කීවා බන් මම Developing කරේ. Users ලා සේරම ප්‍රශ්න වලට මට කතා කරේ. මන් උන්ට අවුලක් වෙන්න දෙන්නේ නැතිව උන්ගේ ප්‍රශ්න විසදලා දුන්නා. මේ නිසා ටිකක් මට assign කර වැඩ පරක්කු වුනා. අලුත් GM කෙනෙක් ආවා. පොරට එහෙම ලොකු අවබෝදයක් නෑ operation එක ගැන. අපේ ලොක්කලත් මම අර Client handle කරන එක...
  16. P

    VAT 69

    Thanks :love::love:
  17. P

    කෝටිපතියෙක්

    ලහි පිටේ තියනවා වයසක සල්ලි තියන ගෑනුන්ගේ ප්‍රෝපෝසල්. ඒ කකට කැමති වියන්
  18. P

    VAT 69

    VAT 69 බෝතල කිහිපයක් අවශයයි. ඇති කෙනෙක් ගානත් එක්ක කමෙන්ට් එකක් කරන්න. අනික් අය පොස්ට් එක උඩ තියාගන්න සප් එකක් දෙන්න.

    No contents