වාහනයක් රිවර්ස් කරගන්න බැරිනම් කොහොමද බන් පාරේ යන්නේ.. ඔටො මැනුවල් නම් කේස් එක අවුලක් නැ. මටත් ශිෆ්ට් (මැනුවල් ) අමාරුයි, එලවන්නේ නැති නිසා. බට් කොල්ලො, වාහනයක් රිවර්ස් කරන්න බැරි නම් පාරේ යන එක ඩේන්ජර්. උබට විතරක් නෙමෙයි අනිත් උන්ටත්. වැලිකඩ ඉස්සරහ ට්‍රැෆික් එකේ ඔය වගේ හුත්තෙක් මගේ වාහනේට කෙලියා. ඌට ගියර් පැටලිලා ට්‍රැෆික් ලයිට් වල නවත්තලා ඉදලා රිවර්ස් එකට දලා ඇක්සලේටරේ දීලා ලැල්ලටම එතන පල්ලම නිසා. ඌ ඉස්සරහට යයි කියලා හිතුවට වාහනේ ගියේ පිටිපස්සට. මගේ බොනට් එකත් ඉවරයි. මම බ්‍රේක් කලාට ඇහුවෙත් නැ පිටිපස්සේ වැන් එකකට මගේ ඩිකියත් ඉවරයි. රොටිය තැලුව වගි දෙපැත්තෙන්ම. අම්මට අමතුවා මමයි වැන් එකේ එකයි ඉස්සරහා කාර් එකේ එකාට. කැරියො වගේ එලොනවා එත ගියර් අදුනන්නේ නැ.
මාත් හිතුවෙ ආයම රිවස් එක ටිකක් පැක්ටිස් කරන්න.





